05 කොටස

1.3K 344 89
                                    

"යා.... පින්කියා... අනේ මේ හරි නේ.."

"අයිගෝ.. තුතී.. ඔය අලියා ලතු පාත නෙවෙයි කලු පාත අප්පා"

"හරි හරි ඉතින්.. පොඩ්ඩක් වැරදුනා"

"ඒයි තුතියා...."

"ඒ පාර මොකද?"

"තුතියෝ.. ඕම නෙවෙයි අනේ.. පොදි ළමයෙත් වගේ අදින්නාකෝ... ඔයා ඕම අදිද්දී ටේටේ සෑල් දන්නවානෙ මම නෙමෙයි ඔයායි ඇන්දේ කීලා🤦"

"අනේ මේ යන්න හලෝ යන්න.. මම අදින්නත් ඕන මෙයාට ලකුණු දාගන්න😒"

"හලි හලි මගේ හොද තුතියානේ.. අපි අදිමු.." මිත්‍රවරුනි.. මේ මම සාර්ථක විදිහට උදේ පාන්දර දෙකට නැගිටලා පින්කිගේ අලියාව අදිනවා. මේ මම කිව්වේ එයාට හෝම්වර්ක් මතක් වෙලා තියෙන්නේ දැන්..

"තුතියෝ.. අලියාත නැත්තක් ඇදලා නෑ ඔයා?" ඒ පාර අලියාට නැට්ට නැල්ලු. නැට්ටක් නැත්තම් අලවගන්න පුළුවන් නේ මට වද දෙන්නේ හුම්..

"හරි හරි. මේ කොටියා කොහොමද?" මම පින්කිත් එක්ක එකතු වෙලා අලි , කොටි හාවෝ , මුළු සත්තු වත්තම ඇන්දා.😑

මදැයි.. මම කන කට්ටක් මේ කෙල්ල එක්ක වැඩ කරන්න!

ටික වෙලාවක් යනකොට මීක් සද්දයක් නෑ. බලනකොට පින්කිට මේසේ උඩම නින්ද ගිහින්..

අන්තිමට මම පින්කිව නිදි කරවලා එයාගේ පොත් බෑග් එක චෙක් කරලා හෝම්වර්ක් ටිකත් ඉවර කරලා වෙලාව බලද්දී 3.30 යි. මම ආපහු නිදාගත්තා මොකද කලින් දවසෙත් මට නැගිටින්න බැරි උනානෙ..

In the morning...

"තුතී.. ගුම්මෝනින්.." හැමදාම වගේ පපුව උඩ ඉදගෙන කෙල්ල මං දිහා බලන් ඉන්නවා.

"ගුඩ් මෝනින් මගේ පැටියෝ.. කෝ.. බලමු අද කීයද වෙලාව කියලා"

8.15 යි.

දෙයියනේ පරක්කු වෙලා!!

"පින්කි... පරක්කු වෙලා!!"

"ඒක තමා කීවේ තුතී.. ඔයා අද හොතටෝම පලක්කුයි.. මම යුන්ගිකැත්වත් ඇහැලවලා එනෝට ඔයා දොයි" ශිට්.. මට අද නැගිටින්න පරක්කු උන නිසා මම ඉක්මනට ඇදෙන් පැනලා පහළට ගියා.

යනකොට යුන්ගි හියුන් කුස්සියේ වැඩ..

"හියුන්.. අද නින්ද ගියා මට!"

♡︎ ᴘɪɴᴏᴄᴄʜɪᴏ ♡︎ | ᴛᴀᴇ × ᴋᴏᴏᴋ | ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ✓Where stories live. Discover now