23 කොටස

1K 278 47
                                    

" යුන්ගිකැත් .....!!!"

"පින්කි මෙතන මොනවාද වෙන්නේ?" යුන්ගි හියුන් ඇහුවේ අපි දෙන්නා දිහායි පින්කි දිහායි මාරුවෙන් මාරුවට බලන ගමන්. දෙයියනේ පින්කිට මොන මොනවා ඇහුනාද දන්නේ නෑ.. දැන් ඔක්කොම යුන්ගි හියුන්ට කිව්වොත් ඉතුරු වෙන්නේ අපේ මළ මිනී දෙක තමා🙂

"යුන්ගිකැත්.. තුතී.. ටේටේ සෑල්ට බබා කීවා. තුතී දැන් මත ආදලේ නෑ යුන්ගිකැත් එයා ආදලේ ටේටේ සෑල්ට.. හලිම නලකයි.. මේ පින්කිත තුතී ආදලේ නෑ..අනිත තුතී ලෑට ලෑට ටේටේ සෑල්ට කිත් දෙනවා මම ඇත් දෙනෙක්ම දැකලා තීනවා.. මතවත් එත්තර දෙන්නෙ නෑ හූම් ☹️"

(පරිවර්තනය ඕනෙද 🙂😂)👉

" අනේ නෑ හියුන් එහෙම දෙයක් නෑ මේ..මම..මේ" වචනයක්වත් මතක් වෙන්නේ නෑනේ.. අයියෝ මේ පින්කි ගානට මැනලා කරලා කියන්න ඕන සේරම හරිම කෙනාට කිව්වානේ.. දැන් ඉතින් කරන්න තියෙන්නෙ පින්කිට දිනුම දීලා කොනට වෙන්න තමා 😩

" පින්කි කියන දේවල් ඇත්තද ජියෝන් ජන්ග්කුක් ඇන්ඩ් කිම් තේහියුන්???" සම්පූර්ණ නමින් කතා කරන්නේ නම් හොදකට නෙවෙයි අයියෝ.. අපේ තරුණ ජීවිතේ... පින්කි තමා හොදටම කළේ 😒😩

"තුතී.. ටේටේ සෑල් එක්ක දේත් එකකත( ඩේට්) යන්නත් හදනවා යුන්ගිකැත්.. අනිත මාව ඔයා එක්ක තාලා යනවාලු. හලි නළකයි නේත??" අයියෝ... මගේ අහිංසක හීනය කඩාගෙන වැටුනානේ 😭... මදැයි ටේත් එක්ක ඩේට් එකකට යන්න ගියා☹️

"හහ්.. ඒකත් එහෙමද 😏 පින්කි ඔයා බයවෙන්න එපා හරිද? මේ යුන්ගිකැට් ඉන්නකම් ඔයාට මේ වගේ අසාධාරණකම් වෙනකම් බලන් ඉන්නේ නෑ..... බලමුකෝ අද දෙකෙන් එකක් බේරගමු හරිනේ😏"

"පයිතින් ( ෆයිටින් )යුන්ගිකැත්...".😝 පින්කි අත් දෙකෙන්ම කටත් වහගෙන හිනාවෙනවා. දැන්නම් වළක් නෙවෙයි උමගක් ඕන.. කපාගෙන වැළලෙන්න 😩

මම ටේ දිහා බලද්දි ඒකා ගල් වෙලා වගේ බලන් ඉන්නවා. මාව වත් පේනවාද දන්නේ නෑ.. මෙහෙම ගියොත් හියුන්ගේ ප්‍රශ්න පත්‍රයට උත්තර දෙන්න වෙන්නේ මට තමා.

"හරි දැන් කියනවා බලන්න තමුන්ලා දෙන්නා මේ ළමයාත් තියාගෙන ලව් කරනවාද ආහ් 😤??"

♡︎ ᴘɪɴᴏᴄᴄʜɪᴏ ♡︎ | ᴛᴀᴇ × ᴋᴏᴏᴋ | ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ✓Where stories live. Discover now