10 කොටස

1.1K 328 72
                                    

" හියුන්ගී..."

"මගේ කුක්කෝ... තොට දැන් සැපද?" හියුන් තුන්වෙනි වතාවටත් මගේ අසරණ හා පස්සට කොස්සෙන් ගැහුවා. හොද වෙලාවට යකඩයක් අහු උනේ නැත්තේ. එහෙනම් මගේ අනාගතේ සදහටම පැතලියට තියෙන්නේ.😕

"හියුන්.. මේ අහන්නකෝ.. ආව් ආව් ගහන්න එපා රිදෙනවා... අනේ හියුන් ඔය පින්කිගේ ඩයිනසෝරයා... අනේ ...ආව්.. ඒක රිදුනා 😕😑..."
පින්කි මටත් වඩා ආදරයෙන් බලාගන්න එයාගේ සෙල්ලම් ඩයිනසෝර් බබා ගෙන් හියුන් මට ගැහුවා.

කාමරයෙන් දුවලා මම ගියේ කුස්සියට. අහුවුනේ සාස් පෑන් එක. දෙයියනේ ජින් හියුන් හොදයි මට ගහනකොට. ඒකට මේ පූසා මට ගහන්නේ මේ යකාගෙ නින්ද කැඩුවා වගේ.

ඇත්තටම ඇයි මේකා මට තලන්නේ? ඔව් ගහනවා කිව්වොත් ඒක හන්ගුක් හෝඩියටත් අපහාසයක්. අපි තලනවා කියමු 😪

"තමුසෙ.. මොකද ඊයේ බොන්න ගියේ?" හියුන් අහන්නේ එයාගේ විස්කි එක බිව්වා වගේනේ. ඇත්තටම මම ඊයේ ගොඩක් බිව්වාද? ඒත් මට මතක නෑනේ 😒

"බොන්න ගියේ ආසාවට 🙄" ඒ බැල්ම නම් එච්චර ඇල්ලුවේ නෑ හියුන්.. ඇත්තටම මේ කටටත් පොඩ්ඩක් ඉවසන්න බෑනේ.. ඕනෙ නැති එව්වාමයි කියන්නේ ☹️

"ආසාවට.. ආසාව මම උඹට පෙන්වන්නම්.. " හියුන් මල් පෝච්චිය ගත්තා. හොද වෙලාවට පින්කි හිටියේ නැත්තේ නැත්තම් ඒ පුංචි කෙල්ල මේකත් ගිහින් කියයි එයාගේ ටේටේ සර්ට...

"අනේ හියුන් ගහන්නෙපා.. ආව්.. මියානේ හියුන්. ඊයේ ටිකක් වැඩි උනා"

"වැඩි උනා ඒ කියන්නේ අර කෙල්ල ඉන්නකොට තමුසෙ බිව්වා.. ඇත්ත කියපං කුක්කෝ.. උඹ මීට කලින් බිව්වාද නැද්ද?" හරි ඕක තමයි කියන්නේ ඉල්ලන් කනවා කියලා. අවුරුදු දෙකකින් ඇල්කොහොල් බීපු නැති මම දැන් ඉතින් මෙව්වාට උත්තර දීපන්කො 😕

"නෑ.. හියුන්.
මේ ඊයේ ටිකක්... හිකි හිකි" මම ටිකක් ෂේප් වෙන්න පින්කිගේ ටෙක්නික් එක යූස් කරා. මූනත් පොඩි එකෙක් වගේ හදාගෙන කටත් පිට පෙරළගෙන බිම බලාගත්තා. හරියට පින්කි වැරැද්දක් කරලා අහුවෙද්දි වගේ.. කමක් නෑ මටත් ඒපාර අනුකම්පා කරන්නේ නැතෑයි...

"ජියෝන් ජන්ග්කුක්.. පින්කි පොඩි එකා උනාට මම උඹව නළවන්නේ නෑ හරි. ඒ නිසා ඇත්ත කියපාං.. ඇයි උඹ බිව්වේ?" මදැයි මාත් ඇක්ට් කරන්න ගියා. දැන් ඉතින් බේරිලා වැඩක් නෑ ඇත්තම කියලා දාමු..

♡︎ ᴘɪɴᴏᴄᴄʜɪᴏ ♡︎ | ᴛᴀᴇ × ᴋᴏᴏᴋ | ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ✓Where stories live. Discover now