30 කොටස ( අවසානය)

1.5K 288 37
                                    

අවසාන කොටස ....🍭

(A/N : මොන දේ උනත් ඉවසන්න..මම පොරොන්දු උනා සතුටුදායක අවසානයක් දෙනවා කියලා...ඒත් දැන්ම නෙවෙයි😊)

_____♡'・ᴗ・'♡_____



























"තමු-න් කවුද??" තමන්ගේ ඉස්සරහ ඉන්න සමාන ප්‍රතිරූපයක් සහිත ඔහුගෙන් ජන්ග්කුක් ඇහුවා. ඔව් එයාලා නිවුන්නු. මෙච්චර කාලයක් ඈත් වෙලා හිටිය...

"හහ්.. ඇයි බ්‍රදර් මම කිව්ව දේ ඔයාට ඇහුනේ නෑ?😏"

ජියෝන්ගුක් නැත්නම් වී කිව්වේ කටකොනේ හිනාවක් එක්කමයි.

" තමුන් කියන්නේ බොරු... තමුන් මැරයෙක්..අතෑරපන් යකෝ මගේ කෙල්ලව 😠" ටේහියුන් හිටියේ අත්වලින් බැදලා....වී ජන්ග්කුක් එන බව ආරංචි උනාම ටේව බැදලා දාලා පින්කි එක්ක සෙල්ලම් කරමින් හිටියේ ජන්ග්කුක්ව දුර්වල කරන්නමයි.

තමන් ගිහින් තැන වැටලුවාට පස්සේ හියුන්ලාට එන්න කිව්වේ ජන්ග්කුක්මයි. ඒත්... හිතුවෙවත් නැති විදියට ජන්ග්කුක්ගේ හතුරා තමන් වගේම කෙනෙක් උනා. රූපයෙන් විතරක්...

"පින්කියා..."ජන්ග්කුක් ආපහු කෑ ගහද්දි තමයි පින්කි සෙල්ලම් බඩුවෙන් ඇස් අහකට ගත්තේ. එකපාර ජන්ග්කුක්ව දැකලා පින්කි හිනාවෙලා ඒ දිහාවට යන්න ගියත් එකපාර පිටිපස්සෙන් ටිකක් රළුවට කවුදෝ කතා කළා.

" අනී ප්‍රින්සස්... එහාට යන්න එපා!" ගුක් කියද්දී පින්කි නැවතුනා. ඒත් පින්කිට නම් කිසිම දෙයක් තේරුනේ නෑ. තමන්ගේ ඉස්සරහින් වගේම පිටිපස්සෙනුත් තුතීලා දෙන්නෙක් ඉන්නවා. කෙල්ල කන්ෆියුස් වෙලා ඉන්නේ 😐

"ඔමෝ... ඔතොක්කෝ.. තුතීලා දෙන්නෙක්??"
පින්කි කෑ ගහලා අහද්දි...

"අනී.. පින්කියා.. මමයි ඔයාගේ තුතී" ජන්ග්කුක් කතා කරන ගමන් හිමින් හිමින් ඉස්සරහට අඩි තිබ්බා. ජන්ග්කුක් බය උනා ඉස්සරහට යන්න. මොකද කෙල්ල ඉන්නෙ මැරයා ළග. නිවුන් නෙවෙයි ත්‍රිවුන් සහෝදරයා උනත් මේ වෙලාවේ ජන්ග්කුක්ට වටින්නේ පින්කිව. තමන්ගේ ඉස්සරහම ටේව ගැට ගහලා තියෙද්දී පින්කිටත් කරදරයක් වෙනවාට ජන්ග්කුක් කැමති උනේ නෑ.

♡︎ ᴘɪɴᴏᴄᴄʜɪᴏ ♡︎ | ᴛᴀᴇ × ᴋᴏᴏᴋ | ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ✓Where stories live. Discover now