"තුතියෝ.. "
"කියන්න බලන්න මොකද්ද දැන් අහන්න තියෙන මාර ප්රශ්නේ?"
ඔව්.. මිත්රවරුනි.. පින්කි ඉන්නවානේ ද දැන් අයිස් ක්රීම් කන්න ආව පැයටම එයාගේ මාර ප්රශ්න තොගය ඇහුවා.
එක්කො මගේ කන නෑ ඒවා අහලා නැත්තම් මගේ කට නෑ ඒවාට උත්තර දීලා😒
"මේතයි තුතී.. ඇයි ඔයා අල අයිත් කීම් ආන්තිත නූ..නා කියන්නේ?"
"නූනා කියන්නෙද ! ඒ මොකද එයා මට වැඩිමල් නිසා..😌"
"එහෙනම් ඇයි අයිත් කීම් අලගත්තාට පස්සේ යූරි කීවේ ☹️"
"මොකද යූරි කියන්නේ එයාගේ නම නිසා.."
"හලි හලි.. හී...😁" අනේ මන්දා මේ කෙල්ලත් අහන ප්රශ්න. ඇත්තමයි මට නම් දැන් එපා වෙලා. ඒත් නූනාව හියුන්ව මම දකින්නේ පින්කිගෙන්. නූනායි හියුනුයි තමා මට හිටිය පවුල. අනික් හැමෝම කළේ මාව පවුලෙන් අයින් කරපු එක. නූනා නොහිටින්න අද මම මෙතන නෑ එච්චරයි...
Flashback~
"කුකී... තමුසෙ කොහෙද ඉන්නේ කියපං.. කුකී.. නූනාට කතා කරන්න මැණික.. අනේ ඔයා හොඳින් නේද?"
නූනාගේ කෝල් එක ආන්සර් කළාට මට ඒකට උත්තර දෙන්නවත් සිහියක් නෑ.
පුළුවන් කමක් නෑ.
මොකද මම ආදරයෙන් පැරදිලා ...!!
මම වැඩියෙන්ම ආදරය කරපු
වැඩියෙන්ම විශ්වාසය කරපු
මගේ පළවෙනි ආදරය..
මාව රැවැට්ටුවා..
මම ගෙදරත් අතෑරලා ආවේ තවත් ජීවත් වෙන්නේ නෑ කියල හිතන්.
දැන් ඔයාලා මට කියයි කෙල්ලෙක් දාලා ගිය එකට මැරෙන්න හදන්නේ මොන මෝඩයාද කියලා?
මේ මම...
ඔව්.. මම
පුංචි කාලේ අම්මා නැතුව හිටපු මට හම්බුන පළවෙනි යාළුවා..
ඒ ආදරය දෙන්න පුළුවන් උන පළවෙනි කෙල්ල එයා..
මම ආදරේ කළා. එයා වෙනුවෙන් යන්න කලින් මම හිතුවේ මරාගෙන මැරෙන්න..
මම වැරදියි වෙන්න ඇති. ඒත් එදා එයාගෙ බෝයි ෆ්රෙන්ඩ් මාව මරන්න හැදුවා.

YOU ARE READING
♡︎ ᴘɪɴᴏᴄᴄʜɪᴏ ♡︎ | ᴛᴀᴇ × ᴋᴏᴏᴋ | ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ✓
Fanfiction"තුතියෝ.. මාල වැදේ නේ උනේ?☹️" "ඒ පාර මොකක්ද කරගත්තේ හ්ම්..." "අපේ ටේටේ සෑල් තුතීට කීවා ආදලෙයි කීලා.." "මොකක්!! , සිරාවට...?" (jungshook) "සිලා තමා... එහෙනම් තුතියෝ අපි ගියා.." **__Pinocchio__** කටකාර කෙල්ලෙක් එක්ක දගකාර කොල්ලො දෙන්නෙක...