මතකද මාව - තාම ඔයාට ??
____________________________
"හචුස් 🤧 "
"තුතී මේන් බව්වෙක්..හලි සෝක්නේ.."
"හචුස් 🤧 පින්කියා..හචුස් ඔය බලු තඩියා ... හචුස්.. අහකට.. හචුස් ... අරගෙන..යනවාද?"
"යා.. එයා තඩියෙක් නෙවෙයි පැටියෙක් 😒"
ජන්ග්කුක් කියද්දී යොන්ටෑන්ට තඩියා කිව්ව දේට ටේට තරහා ගියා."හා...චුස් 🤧"ජන්ග්කුක්ට බල්ලො ඇලර්ජික්. ඉස්සර ඉදන්ම . ඉතින් බල්ලෙක් ළගින් ගියත් ඇති නහය කසන්න.
"ඊයා හලෝ කෙළ ඉහුණා" බල්ලාගේ සිහියෙන් හිටිය ටේ කිව්වේ ගෙදර අයිතිකාරයා තමන් වගේ...
"තුතී... මේ...බව්වා හලි සෝක්.. ටේටේ සෑල්. මෙයා මත දෙනවාද?"
"හචුස්...යා.. පින්කි හචුස් ඔය බලු තඩියාව.. හචුස් අයිනට හචුස් අරගෙන .. ඔම්මා....."
"එයා පැටියෙක් ජන්ග්කුක්😤" ටේයොන් බොහෝ වේලා ඉවසලා ඉවසලා බැරිම තැන ජන්ග්කුක්ගේ නහයට කික් එකක් දුන්නා. මොකද එයට හේතුව ප්‍රේමයයි.
ටේහියුන්ගේ ඉවසීම නැත්තටම නැති වෙන්නේ යොන්ටෑන්ට මොනවාහරි කිව්වොත් තමා. මොකද පණ වගේ ආදරය කරන තමන්ගේ කොල්ලාට කවුරුත් මොකුත් කියනවාට ඔහු කැමති නෑ.
එය නොවේද පිය සෙනෙහස..ඕප්ස්.. කොල්ලා බල්ලාට පණ ඇරලා 😚
"පින්කි එන්නකෝ අපි ඔය බව්වා එක්ක එළියට යමු. ටේටේ සර්ට කුකී එක්ක කතා කරන්න ඕනෙනෙ" දැනටමත් ටිෂූ පෙට්ටියම ඉවර කරන්න ආසන්න ජන්ග්කුක් දිහා බලලා හොබී කිව්වා.
පින්කි බල්ලාව ගෙනියන අතරේ යම්තාක් දුරට සහනයක් ජන්ග්කුක්ගේ නහයට දැනුනා.
"අහ්.. මේ අපි.. මොනවා ගැනද කතා කර කර හිටියේ?" තමන්ගේ ඉස්සරහ වාඩිවෙලා ඉන්න සර් කාරයා ගෙන් ජන්ග්කුක් ඇහුවා.
" පින්කි වෙනුවෙන් කුක්කාගේ නීති" ටේහියුන්ගේ උත්තරය උනේ ඒක.
"මොකක්??"
"මොකුත් නෑ"
" ආහ් හරි මේකයි කියන්න ඕන. ඔයා මෙහෙ ඉන්න ටිකේ පින්කිව බලාගන්නවා නම් මෙන්න මේ නීති ටික හොදට මතක තියාගන්න ඕන.. අරස්සෝ 😌"

YOU ARE READING
♡︎ ᴘɪɴᴏᴄᴄʜɪᴏ ♡︎ | ᴛᴀᴇ × ᴋᴏᴏᴋ | ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ✓
Fanfiction"තුතියෝ.. මාල වැදේ නේ උනේ?☹️" "ඒ පාර මොකක්ද කරගත්තේ හ්ම්..." "අපේ ටේටේ සෑල් තුතීට කීවා ආදලෙයි කීලා.." "මොකක්!! , සිරාවට...?" (jungshook) "සිලා තමා... එහෙනම් තුතියෝ අපි ගියා.." **__Pinocchio__** කටකාර කෙල්ලෙක් එක්ක දගකාර කොල්ලො දෙන්නෙක...