"හහ්.. ඔප්පෑ..... ඒක කිව්ව හැටි විතරක් 😤 කෙල්ලෙක් කියලා බලන්නේ නෑ දෙන්න හිතෙනවා මූණ කුඩු වෙලා යන්න. ඇයි දෙයියනේ මේ කෙල්ලොන්ට මගේ යුන්ගිගේ ඇගේම එල්ලෙන්න ඕනෙයෑ😐😒
අනික යුන්ගි..ඒකා හායි ස්වීටි.. ඕ මයි ලව්ලි කියාගෙන වැලළෙන්න හදනවා.. බලමුකෝ දවසක මම ඔයාව ගානට හදලා ගන්නම් කෝ යුන්ගි...එදාට කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලලා තිබ්බොත් ඔය ඇස් දෙක ගලවලා අතට ගන්නවා මම.. හ්ම්ම් 😏😒 දන්නේ නෑ තාම මේ ජිමින්ගේ හැටි😑"
යුන්ගි හම්බවෙන්න ගිහින් ආපහු එන අතරමග ජිමින් යන්නේ පාරේ කියව කියවා.. යන්නේ කවුද අදාල නෑ තමන් කවුද අදාල නෑ ඔහේ කියවගෙන යනවා..
හේතුව නම් පැහැදිලි ඊර්ෂ්‍යාව...,
"හහ්.. ඔක්කොම එකයි" ජිමින් කාර් එකත් මග දාලා යන අතරමග කෝල් එකක් ආවා..
"V"
'මූටත් දැන්ම ගන්න ඕන 😒' ජිමින් තනියම හිතුවේ එහෙම...
📞
"මොකද ඕයි 😑?"
" කොහෙද ඉන්නේ බ්‍රෝ?"
"මහ පාරේ ඇයි?" ජිමින් කේන්තියෙන් උනත් කිව්වේ ඇත්ත 😅
" ඕකනේ බැරි බ්‍රෝ.. විහිළු එපා හරි"
" විහිළු නෙවෙයි මිනිහෝ මහ පාරේ ඉන්නේ... ආහ්හ්හ්හ්හ්"
කේන්තියෙන් ඇවිද ඇවිද ජිමින් පාර මැදටම ඇවිල්ලා. ඒ නිසා ඉස්සරහින් එන වෑන් එකනම් කොල්ලා දැක්කේ නෑ..
" චිමී... ජිමිනී... ආයිෂ් බ්‍රෝ කතා කරපන්" වී කොච්චර කතා කළත් එහා පැත්තෙන් කිසිම විදියකින් උත්තරයක් ලැබුනේ නෑ...
____________________
" යුන්ගියා..."
"ජිමින් මම.."
" අනී යුන්ගියා.. අරස්සෝ.. ආදරය වේදනාවක් රත්තරන්.. ඔබ මා වෙනුවෙන් එසේ නොකළ යුතුයි.. මා සාමාන්‍ය මාළු වෙළෙන්දෙක් පමණයි. නමුත් ඔබ මේ මගධයේ රාජ කුමාරයා...."
"නැහැ ජිමිනි.. ඔබයි මාගේ ශක්තිය , ඔබයි මාගේ රැජිණිය , මාගේ ලෝකය , මගධයේ අනාගතය... ඔබ කෙසේද මගෙන් ඈතට යන්න සිතන්නේ 😕"
" සමාවෙන්න කුමරුණි.. මේ ජිමින්ට සමාව දෙන්න.. මා යා යුතුයි.. නමුත් යාමට පෙර ඔබව සිප ගැනීමට අවසරද?"
YOU ARE READING
♡︎ ᴘɪɴᴏᴄᴄʜɪᴏ ♡︎ | ᴛᴀᴇ × ᴋᴏᴏᴋ | ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ✓
Fanfiction"තුතියෝ.. මාල වැදේ නේ උනේ?☹️" "ඒ පාර මොකක්ද කරගත්තේ හ්ම්..." "අපේ ටේටේ සෑල් තුතීට කීවා ආදලෙයි කීලා.." "මොකක්!! , සිරාවට...?" (jungshook) "සිලා තමා... එහෙනම් තුතියෝ අපි ගියා.." **__Pinocchio__** කටකාර කෙල්ලෙක් එක්ක දගකාර කොල්ලො දෙන්නෙක...