22 කොටස

1.1K 287 47
                                    

"ජන්ග්කුක් මේ.."

" මොකක්ද දැන් උඹ කිව්වේ? උඹට යන්නද ඕන? මාවයි පින්කිවයි දාලා.. ඉතින් පලයන් මං අල්ලන් හිටියා යෑ.. මට මොකෝ.. 😩 ආහ්.... ඔක්කොම යනවා... මට එකෙක්වත් එපා.. යනවා ඉතින් බලන් ඉන්නේ නැතුව"

මොකක්ද යකෝ ඒ පාර මුට උනේ? මට පහළදී කිව්වා යන්න කියලා.. දැන් යන්න එපාලු 😐 දෙයියනේ මට හාර්ට් ඇටෑක් හැදෙනවා මෙහෙම ගියොත්...

"ඇයි මගේ මුණේ පෙරහැර යනවාද බල බල ඉන්නේ? යන්න නේ ඕනේ ඉතින් යනවා.. බොරු කාර හිවලා"

"මොකක්.. යා.. දැන් ඔයාමනේ මට කිව්වේ යන්න කියලා. දැන් ඇයි බොරුවට කෑ ගහන්නේ 😠 තමුසෙම යන්න කියලා දැන් බනිනවා.. මට කියපන් කුක්කෝ තොට පිස්සුද ආහ්???"

" ඔව් මට පිස්සු.. උඹ හින්දා මට පිස්සු විතරයි හැදුනේ නැත්තේ? මම තමුසෙට එක්ක ඉන්න ආසයි ඒත් තමුසෙ හදන්නේ මාව දාලා යන්න නේද 🥺 ඇයි ඔයා... යන්නේ ටේ 😓" අන්තිම ටික කියද්දි නම් මට දුක හිතුනා. මොනා නැතත් පොඩි එකෙක් වගේ.. පිස්සා මගේ බනී පිස්සා 😚

"ආහ්... දැන් ඔයා මට යන්න කියනවාද? කමක් නෑ ඉතින් ඔයාට කොහොමත් බෑනේ මගේ ගැන තීරණ ගන්න 😏"

පොඩ්ඩක් අවුස්සන්නත් එක්ක මම කිව්වා එතකොට නම් අර තරහා ගිය මූණ තමයි එළියට ආවේ..

"මට බෑ...ඇයි මට බැරි හ්ම් 😌... මම ඔයාගෙ.. ඔයා මගේ අපි ... අපේ හ්ම් 😏 ... මේ ගෙදර ඉන්නවනම් මං කියන විදිහට ඉන්නවා.. මේ ගෙදරට අඩිය තියන හැම එකාම කාගේ උනත් මගේ... තේරුනාද?"

පස්සෙන් පස්සට ඇවිත් මම බිත්තියේ හිර උනා. දෙයියනේ මේ යකාගෙ සෙනසුරු අපලෙද මගේ අපලෙද දන්නේ නෑ කැරකෙන්නේ.. කෝකටත් කියලා හෙටම කේන්දරේ බලවගන්න ඕන...

"ඇයි බය වෙලා හ්ම් 😏"

"මං... බය නෑ.." වචනත් පැටලෙනවා මූණට ළං වෙලා ඉද්දී..

"හරි එහෙනම් අහගන්නකෝ... මම තමුසෙව දැක්ක දවසෙම ආදරේ කළා. මොනා නැතත් පොඩි එකෙක් වගේ... මට පින්කිව දකින වාරයක් ගානේ උඹව මතක් උනා. ඒත් ඊයේ හොබී හියුන් උඹ ගැන කියද්දී මට හිතුනේ උඹ ඇත්ත දැනගත්ත දවසට මාව දාලා යයි කියලා.."

♡︎ ᴘɪɴᴏᴄᴄʜɪᴏ ♡︎ | ᴛᴀᴇ × ᴋᴏᴏᴋ | ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ✓Where stories live. Discover now