part 23

45 6 13
                                    

" මොන විකාරයක්ද අප්පා මේ , හැමතිස්සෙම මගෙ අතින් ඇදලා මාව ලගට ගන්නවා මගේ ඔලුව මේ පපුවෙ වදිද්දී මටත් රිදෙනවා . ගනිද්දී කියලා ගන්නකෝ අප්පා😠😠😠😠 "

ඒ හිටියේ මිශේන් . මාව ඇදලා අරන් තියෙන්නේ ඒ පිස්සා තමා 🙄🙄🙄🙄🙄🙄 එතකොට මේකට අශීත් හවුල්😏😏🙄 . මාව ඇදලා ගත්ත හැම පාරකටම හරියන්න අද දෙසනවා කියලා හිතාගෙන බනින්න පටන් ගත්තත් මිශේන් මන් දිහා බලාන ඉන්න විදියට හිත ටිකක් ගැස්සුනා . ඒ නිසා කට පිහා ගත්තා මිසක් බයකට කට පිහා ගත්තා කියලනම් හිතන්න එපා හොදේ.

" එච්චරද තව මොකුත් කියන්නේ නැද්ද 🙂🙂😍"

අමුතු විදියට බලාන මිශේන් කියද්දී මන් බිම බලාගත්තේ ඒ මූන දිහා තව බලාන ඉන්න බැරි නිසා . ඒතරම් සරාගී ️🌼

" තව මොනාද කියන්න තියෙන්නේ ආආ ..😂😉😍😍. "

" මොකුත් නෑ ඇයි මාව ඇද්දේ 😠😡"

" මගේ නිසා "

කියන කැත විතරක් එයාගේ නම් අදිද්දී රිදෙනවා කියලා තේරෙන්නේ නැද්ද

" අත් දෙක ගන්න මට යන්න ඕනි "

ටිකක් සද්දෙන් එහෙම කිව්වේ එයා මාව බිත්තියට හිර කරගෙන දෙපැත්තෙන් අත් තියාගෙන ඉන්න නිසා .

" ගන්නේ නෑ ඇයි මොනා කරන්නද මට ඊයේ හරියට ට්‍ර්‍ර්‍ර්‍ර්ට් කරන්න බැරි උනානේ ඔයා නිදි නිසා ඉතින් ඒ ටික දැන් කවර් කරමු "

ඒ කියන්නේ ඊයේ මොකුත් වෙලා නෑ . මගේ වෙලාවට මට නින්ද ගිහින් තියෙන්නේ අනේ කඩවුලේ අද නම් මම ඉවරයි .

ඒම හිතාගෙන මම මිශේන් දිහා බලලා ඔලුව වැනුවේ බෑ කියන්න . ඒත් එයා එක අතකින් මගේ බද වටේ අත යවලා මාව එයා ගාවට ගත්තේ මගේ හාර්ට් බීට් එක වැඩි වෙද්දී. දැනටමත් ඒ ඇස් මගෙ දෙතොල් ලග නලල සිපගෙන ඒම්මම මගේ දෙතොල් ලගට එනවත් එක්කම එයාගේ ෆෝන් එකට ආවේ කෝල් එකක් .

ජාලී 🤗🤗🤗 අදත් බේරුනා

මන් දිහා බලානම ෆෝන් එක ආන්ස්වර් කරපු එයා

" ඔව් කියපන් "

" කෝමද ඒම වෙන්නේ යකෝ ඌට හයි ගාඩ් දැම්මනේ "

සේයා 🌷Where stories live. Discover now