The crush (1)

836 132 29
                                    

ඔව්.😌 ඒ ජන්කුක්ගෙ ෆෝන් රින්ග්ටෝන් එක 😌

එතැන්සිට..........................

"යොබුසේයෝ 😒" ජන්කුක් ෆෝන් එක කනේ ගහගත්තෙ ඒ කවුද කියලවත් බලන්නැතුව.

"ආ..... යාආආආහ්... මෙන්න වැඩක් යකෝ.... .දැන් මාව මතකත් නැද්ද? සතියයි කතා කරන්න බැරි උනේ 😒" කියලා එහාපැත්තෙ ලයින් එකේ හිටපු කෙනා මුමුණපු සද්දෙ ටේට වගේම ජිමින්ටත් හොඳටම ඇහුණෙ ෆෝන් එකේ ස්පීකර් ඔන් කරලත් නැතුව.

(කටේ සද්දෙ අනුව කවුද මේ කියලා ගෙස් කොරම්න බලම්න 😌)

"අම්මෝ හියුන් මගෙ කන් හොඳට ඇහෙනවා.. කෑ ගහන්න එපා අනේ.. කෝ ජුනී හියුන්? එයා තාම බීරි උනේ නෑනෙ?" ජන්කුක් කින්ඩියට වගේ එයාගෙන් ඇහුවෙ කෙනාගෙ කටේ හැටියට ජූන්ගෙ කන ඉතුරු උනොත් ඇති කියලා හිතලා.

ජුනී කියන නම ඇහුණාම ටේයි ජිමිනුයි මූණට මුණ බලා ගත්තෙ එයාලත් ඒ කෙනාව දන්නව වගේ.

"හපෝ ඒ මනුස්සය ගැන කියල වැඩක් නෑ 😒 ඊටවඩා මට මගෙ කොටි පැටිය හොඳයි හුම්." කියලා ජින් ජන්කුක්ට දුක කියන්න ගත්තෙ ජන්කුක් මෙච්චර වෙලා හිරහිරකරන් හිටපු හිනාව එළියට පනිද්දි.

"යාහ් 😒 දැන් තවුසෙට ඒකත් විහිලුද හෝතඹුවා 😒 පත්තෑයා.. ඌරුමොටා... ගස්ගෙම්බා... ඉන්දියන් හිවලා... වල්හාවා....😒" ජින් කියාගෙන කියාගෙන ගියේ ජන්කුක් බිම පෙරලි පෙරලි හිනාවෙද්දි.

"හම්මෝහ් හියුන් 😂😂😂 මට මට හිනාවෙලා පණ නෑ 🤣 අම්මෝහ් 🤣🤣 ඉන්දියන් හිවලා 🤣🤣🤣" ජන්කුක් අමාරුවෙන් හුස්ම අල්ලගෙන කිව්වා.

"හුහ්.. 😒 මං තියනවා.. ජුනී ආවා.. 😒 බායි 😒" ජින් බොරුවට තරහෙන් වගේ කියලා ෆෝන් එක තියලා එයත් පිස්සෙක් වගේ හිනාවෙන්න ගත්තෙ කාමරේට ආපු නම්ජූන්වත් පිස්සු වට්ටලා.

"මේ මොකද බේබි 🤨🤔 ඔයාට අසනීපයක්ද?" නම්ජූන් තාමත් හිනා වෙන ගමන් ඉන්න ජින්ව උකුලට අරන් කිව්වා.

"හහ් 🤣 හා 😂 ජ් 🤣 ජුනී.. අපේ ජන්කුක් 😂 😂 උට මං කෝල් එකක් ගත්තා 😂.......
(විස්තරේ) හොඳම වැඩේ ඒක නෙවේ 😂 මට හිතෙන්නෙ කොල්ල කාට හරි ලයින් 🌝"

"ඇහ් 🤨 ඔයා කොහොමද එහෙම කියන්නෙ?" නම්ජූන් ඇහුවෙ කන්පියුස් උන්ගා බුන්ගා වෙලා.

"මට ඕක තේරෙන්නැද්ද අනේ 🌝 කොල්ල කෝල් කරද්දි සැරින් සැරේ හෙන පැණි පාටෙන් කතා කරා 🌝 සුවර් එකටම එතන කොල්ලෙක් ඉඳලා තියේ." ජින් කිව්වෙ නම්ජූන් තවත් කන්පියුස් වෙද්දි.

"ඔයා කියන්නෙ එයා gay කියලද?"

"ඔව් අනේ මතක නැද්ද එයාගෙ කලින් bf? බෝගම්? කොල්ල කැන්සර් එකකින් මැරුණනෙ.. ඊටපස්සෙ ඔය පැණි පාටට ඕකා කතාකරනව ඇහුණමයි මට." ජින් කිව්වෙ එයාලගෙ පරණ මතක අවුස්සන ගමන්.

Enjoy
Nuuni_nim ❤️

පරක්කු උනාට සොරි 😅 මං පොඩ්ඩක් ලෙඩින් ඉන්නෙ 🌝

Only Bunny's 🐯 (Taekook-completed)Where stories live. Discover now