Wedding?

455 91 9
                                    

"ඔව් ඔව් ආදරෙයි...... එතකොට්-" ටේහ්‍යුන්ට තව දුරටත් කතා කරගන්න බැරුව ගියේ ටේහ්‍යුන්ගෙ පළවෙනි හාදුව වෙන කෙනෙක් ගත්ත නිසා.....

.............................එතැන්සිට...........................

ඔය සිද්ධිය වෙලා දැන් මාස 3ක්...හැමෝම මෙයාලා දෙන්නගේ ආදරයට ආශිර්වාද කළා.ජන්කුක් මේ වෙනකොට ඔෆිස් එකේ විතරක් නෙවෙයි බිස්නස් ෆීල්ඩ් එකේම හොඳ නමක් අරගෙනයි හිටියෙ.ඒ එයාගෙ නිර්මාණශීලී බවට වගේම දක්ෂකමට...

"කුකී පුතා.... දැන් ඔයා වගකීමක් ගන්න පුළුවන් තත්වෙක ඉන්න කෙනෙක්... මං හිතන්නෙ ඔයා දැන් ටේව කසාද බැන්දොත් හොඳයි.එහෙම නේද සේජින්?"
සේරි,සේජින්,හොබී,ජින් වගේම නම්ජූන්,ටේ,කුකී කට්ටියම එකතුවෙලා මේ කතාකරන්නෙ ටේකුක් වෙඩින් එක ගැන.

"ඔව්.පුතා කසාද බැන්දට පස්සෙ පුතා අලුතින් බිස්නස් එකකුත් පටන් ගන්න ඕනි.මොකද මං හොඳටම දන්නවා පුතා බිස්නස්වලට දක්ෂ බව.එහෙම නේද?" සේජින් ඇහුවෙ මූණට බැරෑරුම් පෙනුමකුත් ආරූඪ කරගෙන.

"මං කැමතී අප්පා..... මං මගේ උපරිමෙන්ම කරන්නම්." ජන්කුක් හිනාවෙලා, ඒත් බැරෑරුම්ව උත්තර දුන්නා.

"හරි එහෙනම්... මේ කසාදෙට අකමැති කවුරුත් නෑනෙ?" සේරි ඇහුවා.









































"මං අකමැතියි!!!!!!!"

.

.

.

.

.

.

.

ඔන්න අදත් අප්ඩේට් කරා 😌
කෝ මට කිස් දීලා යම්න 🌝
කවුද දන්නෑ නේද වෙඩිමට අකමැති? 🤷
මේ ඕතරී කිව්වද ඔයාලට බාල්දි සීසන් ළඟයි කියලා? 😌😉

Enjoy
Nuuni_Nim ❤️

Only Bunny's 🐯 (Taekook-completed)Where stories live. Discover now