"බායි කොල්ලො දෙන්නා!!! පරිස්සමෙන් ගිහින් වරෙව්!!"
"ටේ....!!! තමුසෙ ඉතුරු වුනොත් කෝල් එකක් දියන්!!!"
"හැපි හනිමූන්!!!"
"පරිස්සමෙන් පුතාලා"
"ලව් යූ!!!!!"
.............................එතැන්සිට..............................
ටේහ්‍යුන් වගේම ජන්කුක් ඒ විදියට එතනින් ආවෙ එයාලගෙ first night එකට වෙන්කරපු හෝටලේට.....
එයාලා හවස 3ට විතර හෝටලේට ආවා..
ඒ හෝටලේ හරිම ලස්සන,නිස්කලංක එකක්.
"හම්මෝහ්... 😵 හරි මහන්සී..." ආපු ගමන් ඒ විදියට කියාගෙනම ටේහ්‍යුන් ඇඳ උඩට පැන්නා.
"එහෙම බෑනෙ මැණික... දාඩියයිනේ... ඒකනිසා අපි වොශ් එකක් දාමු ම්ම්...?" ජන්කුක් ටේහ්‍යුන්ට පහසුවක් දැනෙන්න ටේහ්‍යුන්ගෙ සපත්තු මේස් ගලවන ගමන්ම ඇහුවා...
"අනේ කුකී ☹️ එහෙනම් අපි දෙන්නම එකට වොශ් කරමු 😃" ටේහ්‍යුන් හිනාවෙලා කිව්වෙ ජන්කුක්ටත් ඒ හුරතලේට හිනා යද්දි...
(Author- බොලාලා වෙන ඒව හිතුවට උං ඒව ඒ අස්සෙ කරන්නෑ 🌝 මං කලිනුත් උං දෙන්නව එකට නෑව්ව 😪 කුක්කට ටේට රිද්දන්න බෑලු 🌚✨️)
"හරි එහෙනම් යන්කෝ..." ජන්කුක් ටේහ්‍යුන් එක්කම නාන්න ගියේ නැත්තං ටේහ්‍යුන් නාන්නෙ නැති බව දන්න නිසාමයි.
.
.
.
.
.ටේහ්‍යුන් කොච්චර බෑ කිව්වත් අන්තිමේදි ජන්කුක් එක්ක නාලා ආවා.
"දැන් නිදාගමු ☹️" ටේහ්‍යුන්ට තාමත් නිදිමත.
"ඉන්නකො මේ ටීෂර්ට් එක අන්දනකන්... ම්ම්... ඔන්න හරි.. මේක ඔයාගෙ ගවුමක් වගේනෙ..😂" ජන්කුක්ගෙ ටීෂර්ට් එකක් අඳින්නම ඕනි කියලා ටේහ්‍යුන් රණ්ඩු කරපු නිසා ජන්කුක් එයාගෙ ෂර්ට් එකක් ටේහ්‍යුන්ට ඇන්දුවත් ඒක ටේහ්‍යුන්ට වඩා ගොඩක් ලොකුයි.
"ඒකට කමක් නෑ... මේක හරි සුවඳයි.ඒකනිසා මං මේක අඳිනවා." ටේහ්‍යුන් කිව්වෙ හිනාවෙවී.
ටේහ්‍යුන් ඇඳන් හිටියෙ කලුපාට ෂෝර්ට් එකක් එක්ක ජන්කුක්ගෙ සුදුපාට ටීෂර්ට් එකක්.ටේහ්‍යුන්ගෙ ෂෝර්ට් එකේ වාටියක් විතරයි ටීෂර්ට් එක නිසා පෙනුනෙ.ඒකට ටේහ්‍යුන් කැමති වුණා.
YOU ARE READING
Only Bunny's 🐯 (Taekook-completed)
FanfictionA Story About two lovers who found the warmth they looked for in each other's embrace 🍂❤️ ___________________________________________ Boy×Boy Ship story Start- 2022.01.22 End- 2023.02.14 Top-kook Bottom-Tae 🐰🐯 Side-Namjin 🐑🐨 Yoonmin 🐱...