Tae's home

679 117 40
                                    

"හරි යන් යන් එහෙනම් 😉" ජන්කුකුත් ටේ එක්කම දුවන්න ගත්තෙ කොට ජිමිනා ඒ ඩබලව අල්ලන්න උසේන් බෝල්ට් වගේ දුවන්න ගද්දි.. 😂💔

.................................................................................

After few minutes

"හහ්... හම්... හම්මෝ.... ඕං... හහ්.. හරි... අපි... ආවා. හම්මේහ්.. 🥵" ටේ මහන්සි වැඩි කමට පාරෙ දිගාවෙලා හතිදාන්න ගත්තෙ බල්ලො හති දානව වගේ දිවත් එළියට දාගෙන.

"🥵🥵 ඒක ඇත්ත... හහ්... ඒ.. ඒත් කෝ ජිමින්??🥵🤔" ජන්කුකුත් දෙකට තුනට නැවිලා මහන්සි අරින ගමන් ඇහුවා.

(දැන්ද මතක් උනේ බොට 😒 පව් කොට ජීවිතේ)

"ආ.. අර එන්නෙ.. ඒයි කොටෝ ඉක්මණට එනව ඕයි!!!!" ටේ ජිමින්ට කෑගැහුවෙ ජිමින් කේන්තියට රතු වෙද්දි.

"යාආආආආආහ් කොටා!!! මම කොට නෑ හරී!!!!! ඔයාලා උස එක මගේ වැරැද්දක් නෙවේනෙ!!! අපි කොට නැත්තං ඔයාලා උසත් නෑ හරිය!!!!!" ජිමින් පුලුවන් තරං වෙරදාලා බෙරිහන් දුන්නා.

මේ අතරතුර.....

At Kim mansion

Mrs.Kim- "අම්මෝ අර මෝචි පුතයි අපේ ටේයි නේද බෙරිහන් දෙන්නෙ? ඒ පාර මොන මරාලයක්ද දන්නෑ.හනේ මයෙ සුට්ටං කොල්ලො දෙන්නා.. 😘 ජින් අපි දෙන්නවත් ගිහින් බලමු මොකෝ කියලා 😒 මේ ගෙදර මහලොකුවට පිරිමි දෙන්නෙක්නං ඉන්නව ඒ උනාට දන්නෙ ටීවී එකේ ඇස් දෙක ඔබං ඉන්න විතරයි 😒 යං අනේ අපි දෙන්නා"

මිසිස් කිම් ගස්සගෙන ජිනුත් එක්ක එළියට ගියේ නම්ජූන්ටයි මිස්ට කිම්ටයි ටීවී එක පේන්නැති වෙන්න මෙච්චර වෙලා ටීවී එක ඉස්සරහ හිටන් ඉඳලම ඇතිවෙලා.


"මගේ පුතේ උබත් මේ තාත්තා වගේම හැදියන් කොම්ලො ඔය ගෑනු දන්නෙ කෑගහන්නම තමා.. හරිත? ඕව හිතන්ඩ එපා එයාලා එයාලට කෑගහල ඇති උනාම යයි ඔයා මුකුත් නොකර ඉන්ඩ.. 😌 අවුරුදු 30 ක පවුල් ජීවිතේ අත්දැකීම් මේ 😌" මිස්ට කිම් නම්ජූන්ගෙ කනට කරලා කිව්වෙ නම්ජූන් හිනාවෙවී මිස්ට කිම් කිව්ව හැමදේම හොඳට ඔලුවට දාගනිද්දි.

Meanwhile

"මොකෝ මගේ ටේ බෙයායි මෝචීයි එළියෙ ඉඳන් බෙරිහන් දෙන්--" කියාගෙන මිසිස් කිම් එනකොටම මිසිස් කිම් දැක්කෙ ජන්කුක්ව.

Mrs Kim's mind- මේ කොල්ලා කවුත 🤔 මෝචිගෙ කොල්ල අර පූස් කොල්ලනෙ 😮 ඒ කියන්නෙ...  වාහ් 😮 මූ දියුණු වෙලානෙ.. මේ දෙන්න බඳින දවසට මාර ලස්සනට ඉඳියි හැබැයි 😌 මොනා උනත් මයෙ කොල්ල බොටම් 😌 ඌ ටොප් උනොත් එහෙම අර කොල්ලගෙ මස්ල් වලටත් ලැජ්ජාව.😌.

"මොකෝ කොටි පැටියො කෑ ගහන්නෙ?" කියාගෙන ජිනුත් එතෙන්ට කඩාපාත් උනා.

"ඇහ් 😮 ජන්කුකා 😮 උබ මොකෝ මෙහෙ?"

................................................................................

ඔන්න අද ඩබල් අප්ඩේට් හරිත 🌝 මේක කියෝලා වෝටුත් කරල කමෙන්ටුත් කරන්ඩකො 🌝 වෝට් බැරිනං කමෙන්ට් එකක් හරි.. ප්ලීස් 🙂

කියෝන හැමෝටම ගොඩාක් තෑන්ක්ස් 😘😘😘😘😘😘😘😘

ආදරෙයි ගොඩාක් 😌😘

Only Bunny's 🐯 (Taekook-completed)Where stories live. Discover now