Interview (2)

507 97 8
                                    

"ඔමෝ හියුන්ගෙ ජෙල 😂 තව ටිකකින් පුපුරයි 😂" කියපු ජන්කුක් හිනාවෙවීම දුවගෙන ගියා.

.................................එතැන්සිට.............................

Next day morning

"ඒයි ජන්කුකා!! නැඟිටිනවා!! පස්සට ඉරඑළිය වැටෙනකංද ඉන්නෙ? අද ඉන්ටවිව් එකක් නේද? නැඟිටිනවා... මෙතන පස්ස උඩ තියං නිදං ඉන්නෙ"
(මේ වාක්‍ය මේ විදියටම අම්මගෙ කටඬින් ඇහුණු අය මේ කොනට 🙂💔)

ඔය උදේ පාන්දරම ජන්කුක්ට කෑගහන්නෙ හොබී.

"හුටා 🙂 ඉන්න ඉන්න මං ලෑස්තිවෙන්නම්" කියලා ජන්කුක් සොනික්ගෙ පුංචිඅම්මගෙ මළගිය පරාණකාරයා වැහුණ වගේ බාතෲම් එකට දිව්වා.

පැය 2ක් විතර කොල්ලා රූ රජා තරඟෙට යන්න වගේ ලෑස්තිවෙලා එළියට ආවා.

"හොඳට ලෑස්තිවෙලානෙ මෙයා... ඔන්න පුතෝ එතෙන්ට ගියාම සංවරව හැසිරියං ඈ... ඔය තමුසෙගෙ මොන්ටිසෝරි පාට්නං එතන ගිහිම් දාන්න තියාගන්න එපා... ආ අනික... ඔය ගන්න තියෙන ඔක්කොම ෆයිල් බයිල් ගත්තනෙ? ෆයිටින්!!!!" හොබී එහෙම ජන්කුක්ට උපදෙස් මාලාවක්ම දුන්නෙ එයාගෙ ඇඳුමෙ අඩුපාඩු හදන ගමන්මයි.

"හරි හරි හියුන් 😊 හියුන් බයවෙන්න එපා.😌 මේ පාර මට අනිවා ඔය ජොබ් කට්ට සෙට් වෙනව 😌" ජන්කුක් කිව්වෙ ෂර්ට් එකේ කොලර් එකත් උස්සන ගමන්.

"ආන්න අනිත් එක... එතෙන්ට ගිහිල්ලත් තමුසෙ වක්කඩේ වගේ කියවන්නං එපා හරි?" හොබී කිව්වෙ ජන්කුක්ගෙ කටේ හැටි දන්න නිසාමයි.

"ඕකේ හියුන් 😉" ජන්කුක් හෝබීට ඇහැකුත් ගහලා එයාව හග් කරලා ගෙදරින් ගියේ ටේලගෙ ගෙදරට.

At tae's house

"ගුඩ්මෝනින් ටේ..... මෝනිං ජින් හියුන්..." කියාගෙනම ජන්කුක් ටේ ලගෙ ගෙදර ඇතුළට ආවා.

"ආ.... ගුඩ්මෝනින් කුකී... අද ඉන්ටවිව් එක නේද? හොඳට කරන්න පුතේ.... මගෙ කොල්ලට රස්සාව ශුවර් හුම් 😌" ටේගෙ අම්මා ඒ විදියට කිව්වෙ ජන්කුක්ගෙ ඔලුවත් අතගාලා.

ඒකටනං ජන්කුක්ගෙ ඇස්වලට නොදැනිම කඳුලු ආවෙ එයාගෙ ඔම්මගෙ අපැහැදිලි මතක එයාගෙ ඔලුව පුරා සැරිසරද්දි.

Only Bunny's 🐯 (Taekook-completed)Where stories live. Discover now