"මං අකමැතියි!!!!!!!"
...........................එතැන්සිට...............................
ඒ ටේහ්‍යුන්!
ජන්කුක්ට දැණුනෙ එයාගෙ මුළු ලෝකෙම එයාගෙ දෙකකුල් පාමුල කඩන් වැටුණා වගේ.
එයාගෙ ඇස්,කන් ඒ දේ පිළිගත්තත් එයාගෙ හදවත ඒක පිළිගත්තේ නෑ.
"ආහ්?" හැමෝගෙම කටින් ඒක පිටවුණේ නොදැනුවත්වමයි.
"ම්....මැණික......🥺" ජන්කුක්ගෙ ඇස්වල කඳුලු පිරුණේ හරිම වේගෙන්.
"එපා!!!!!! නෑනෑ!!!!! මේක වෙන්න බෑ!!!!!!!" ජන්කුක් ඔළුවත් බදාගෙන හයියෙන් කෑගැහුවා.
"කුකී..... කුකී.... නැඟිටින්නකෝ... මොකෝ මේ?.... කුකී....."
"ටේ මැණික... 😭" ජන්කුක් අඬාගෙනම එයාගෙ එහාපැත්තෙන් ජන්කුක් දිහා බයවෙලා බලාගෙන ඉන්න ටේහ්‍යුන්ව බදාගත්තා.
"කුකී 🥺 මොකෝ මේ?" ටේහ්‍යුනුත් ඇස්වල කඳුලු පුරවගෙන ඇහුවා.
"මං නරක හීනයක් දැක්කා 🥺😭"
"අනේ කෝ අඬන්න එපා ඉතින් 🥺 ඔයා බයෙන් නේද ඉන්නෙ හෙට ගැන?"
"ම්ම්......"
ඔන්න අද ට්‍රිපල් අප්ඩේට් හුම් 🌝
චැපිය දිගයි 🌝
කට්ටියගෙන් පොඩි ආතල් එකක් ගම්න හිතුණ 😅
ඇන්දුණා නේහ් 😎
ඒ ජෙනී කියලා හිතපු අය කෝ? 😌💔
බායිම්Enjoy
Nuuni_Nim ❤️
YOU ARE READING
Only Bunny's 🐯 (Taekook-completed)
FanfictionA Story About two lovers who found the warmth they looked for in each other's embrace 🍂❤️ ___________________________________________ Boy×Boy Ship story Start- 2022.01.22 End- 2023.02.14 Top-kook Bottom-Tae 🐰🐯 Side-Namjin 🐑🐨 Yoonmin 🐱...