"කුකී 🥺 මොකෝ මේ?" ටේහ්‍යුනුත් ඇස්වල කඳුලු පුරවගෙන ඇහුවා.
"මං නරක හීනයක් දැක්කා 🥺😭"
"අනේ කෝ අඬන්න එපා ඉතින් 🥺 ඔයා බයෙන් නේද ඉන්නෙ හෙට ගැන?"
"ම්ම්......"
.............................එතැන්සිට.............................
"කෝ..... නිදාගන්නකූ... මට දෝ මතයි හුම් 😌" ටේහ්‍යුන් ජන්කුක්ව හිනස්සවන්නත් එක්ක හුරතල් පෙනුමක් හදාගෙන කිව්වා.
"හරි හරි නිදාගමුකෝ.... ම්ම්ම්...." ජන්කුක් ටේහ්‍යුන්වත් තුරුල් කරන් නින්දට වැටුණා.
මේ වෙනකොට ජන්කුක් වගේම ටේහ්‍යුන් ජීවත්වෙන්නේ වෙනම ගෙදරක.ඒ අදහස සේජින්ගෙ.එයාට ඕනි වුණේ ජන්කුක් වගේම ටේහ්‍යුන් සමාජෙට හුරුකරවන්න.එයාලා නැති කාලෙදිත් ශක්තිමත්ව සමාජෙට මුහුණදෙන්න පුළුවන්වෙන්න........
.
.
..
.
..
.
.At Kim mansion
Ding Dong 🔔
"ආ... එන්න පුතාලා ඇතුළට.... කොහොමද ඉතින්? ටේ බබාගෙ කොන්ද එහෙම යහතින් තියෙද? කුකී පුතාගෙ කන් දෙක ඇහෙනවද?" ටේකුක් දෙන්නා ගේ ඇතුළට එනකොටම සේරිගෙන් ප්‍රශ්න වැලක්ම ආවෙ දෙන්නවම රතු වෙද්දි.
"ආ...ආ.. මොකෝ රතුවෙලා 🤭 බලාගෙන පුපුරයි 🤭" සේරිටනම් ඒකටත් හිනා.
"අනේ සේරි ඔය ළමයි දෙන්නට එන්න දෙන්න.....එන්න කුකී,ටේ වාඩිවෙන්න.." එතනට ආපු සේජින් කිව්වෙ සේරි බොරුවට සේජින්ට ඔරවද්දි.
"හා හා දැන් මෙහෙමයි.අපි කොහොමත් දැන් කැමැත්ත දීලා ඉවරනේ.ඒක වෙන්නෙ මෙහෙමයි...................."
.
.
..
.
..
.
..
.
..
.
.(A/N- හා හා 😂 මොනාද බැලුවෙ 😂 ඒව ස්ප්‍රයිස් හරිත 🌝)
"එහෙම හොඳයි නේද?" සේජින් ඇහුවෙ වෙඩින් එක ගැන දිග විස්තරේකින් පස්සෙ.
"ඔව් අප්පා 😊 අපි කැමතී" ජන්කුක් කිව්වෙ ටේගෙ අතකිනුත් අල්ලගන්න ගමන්.
"අනේ හෙන රොමෑන්ටික් අෆ්ෆා හුවෑ 😭😭😭😭😭😭" මෙච්චර වෙලා කටපියන් හිටපු ජින් නම්ජූන්ව බදාගෙන අඬන්න ගත්තා.
"මෙන්න ලොකු බබෙක් අඬනවා 🤭 කෝ කෝ හිනාවෙන්න"
නම්ජූන් ජින්ට කිතිකවන්න ගත්තෙ ජින්ව හිනාගස්සවන්න....
"අහ්ම් අහ්ම්... මේ... මෙතන අපිත් ඉන්නවා හරිද.." සේරි හිනාවෙවී කිව්වෙ සේජින්ට ඇහැකුත් ගහන ගමන්.
දැනුණු ලැජ්ජාවට ජින් නම්ජූන්ගෙ පපුවෙ ඔලුව ගහගත්තෙ අනිත් අයගෙ හිනා හඬ මැද්දෙ....
.
.
.
.
.💜️
💚.
.
.
.
.ඔය විදියට හරි ලස්සන පැය කීපයක් ගෙවිලා ගියා...... හැමෝගෙම සතුටු හිනා මැද්දෙ...........
ජන්කුක්ලා එයාලා ඉන්න මැන්ෂන් එකට ආවා....
"කුකී......."
"ඇයි මැණික?"
"අද උදේ පාන්දර බයවුණේ බොරුවට කියලා දැන්වත් තේරුණාද? 🤭"
"ඔව් ඔව් 🤭😚"
"මං කිව්වෙ මුකුත් වෙන්නෑ කියලා"
"ඒකනේ....."
"බඩගිනීද?"
"ම්ම්ම්ම්ම්"
"එහෙනම් යං උයන්න"
"හා හා 😊"මේ එයාලගෙ මැන්ෂන් එක ඇතුළෙන් ඇහුණු දෙබසක්.........
ඔන්න මං ආවා 🤭🤭🤭🤭🤭😚😚😚
කොහොමද ඉතින් 😚
ඊයෙ දෙන්න හිටියෙ 😌
කොහෙද ඉතින් කැවුම් හැදුවනෙ 😌මේං මං ගාණෙ කැවුම් කාලා යන්න 😚
පලි: කැමති අය කවර් එකක් හදලා දියල්ලා ඈහ් 😚
Enjoy
Nuuni_Nim ❤️
YOU ARE READING
Only Bunny's 🐯 (Taekook-completed)
FanfictionA Story About two lovers who found the warmth they looked for in each other's embrace 🍂❤️ ___________________________________________ Boy×Boy Ship story Start- 2022.01.22 End- 2023.02.14 Top-kook Bottom-Tae 🐰🐯 Side-Namjin 🐑🐨 Yoonmin 🐱...