Jungkook's Job

589 108 4
                                    

"ඒකනෙ ටේ... මං ගිහින් එන්නං ඈ 😘" කියාගෙන කුකී ටේගේ නලලට පුංචි පෙක් එකක් තියලා දුවගෙන ගියේ ටේ ඇස් දෙක තඩි පතල් වලක් වගේ ලොකු කරගෙනත්,සේරීයි ජිනුයි දෙන්නට දෙන්නා ඇහැක් ගගන්නත් අතරෙයි.....

..................................එතැන්සිට..........................

"ඈ බොල 🙄 දැංද ගෙදර එන්ඩ මතක් උනේ උබට?" හොබී ඇහුවෙ මූණ නිකං හාපැටියෙක් වගේ හුරතලේට හදන් ඉන්න කුකීගෙන්.

"හෙහේ 😁 ඔය දන්නැද්ද ඉතිම් හියුන් 😅 ඩාම් වෙනවා ඩූම් වෙනවා 😅"

(මයෙ ජාතික වාක්‍ය මේ 😌)

"ඩෑං වෙනව ඩූං වෙනවා තමයි 🙄" එහෙම කියලා හොබී එතනින් ගියේ ජන්කුක්ගෙ පිස්සු වැඩවලට හිතින් හිනාවෙන ගමන්.

එයා ජන්ග් හෝසොක්.එයා ජන්කුක්ගෙ ඔම්මගෙ උන්නිගෙ පුතා.ජන්කුක්ගෙ ඔම්මයි අප්පයි මැරුණට පස්සෙ ජිනුයි එයයි තමා කුකීව බලාගත්තෙ.ඒත් ජින් මැරි කරලා ගියාට පස්සෙ ඉතින් හොබී තමා මෙයාව බලාගන්නෙ.😌 මෙයා තනිකඩයිලු ඈහ්. (වේකන්සි බාරගනු ලැබේ 😌✋)

ඔය විදියට කාලයක් ගතවුණා.දැං ජන්කුක් ටේට ආදරෙයි කියන එක හැමෝම දන්නවා.ටේ නං දන්නවද දන්නෑ හුම් 😌.ජන්කුක්ටනං තේරිලයි තියෙන්නෙ ටේ එයාට ලවු කියලා 😌 අනිත් හැමෝම මේකට කැමති උනත්  මිස්ට කිම් ඒ කියන්නෙ සේජින් නං එච්චර කැමැත්තක් පෙන්නුවෙ නෑ.ඇත්තටම කිව්වොත් එයා එහෙම කලේ එතකොට ජන්කුක් ඉක්මනට රස්සාවක් හොයාගන්න නිසා.ඒ වගේම එයාට පොඩි අදහසකුත් තියෙනවා ජන්කුක්වත් බිස්නස් ෆීල්ඩ් එකට ඉන්වෝල් කරන්න.

At Kim mansion

නම්ජූන් එයා අලුතෙන්ම ගත්තු Sherlock Holmes පොත ඇඳ උඩට වෙලා කියෝන ගමනුයි හිටියේ.මේ වෙලාවට නං එයා වටපිටාවෙ කිසි දේකට අවධානෙ දෙන්නෙ නෑ.

ඔය වෙලාවෙ තමා ජින් නම්ජූන්ව හම්බෙන්න කාමරේට ආවෙ.මේ වෙලාවෙ නම්ජූන් මොන වැඩේ කර කර හිටියත් අනිවාරෙන් ජින්ට අවධානෙ දෙන්න ඕනි.නැත්තං ඉතින් එයාට නොමිලේ රැප' කෙනෙක්ගෙ කොන්සට් එකකට යන්න පුලුවන්.

ඒත් පොතේ සිහියෙන් හිටපු නම්ජූන් ජින් එයාගාව ඉන්නව කියලවත් තේරුන්නෑ.
(මං වගේ 😌✋ දන්නෝ දනිති. )

ජින්ටත් ඉතින් වෙලාවකට පිස්සුනේ.එයත් ඉතින් නම්ජූන්ව අවුස්සන්න හිතන් එකපාරට නම්ජූන්ගෙ ඇස් දෙක වැහුවා.

"බුදාම්මියෝ මෙන්න ප්‍රොෆෙස මොරියාටි ඇවිත්!!!!!" කියලා නම්ජූන් බෙරිහන් දුන්නා.

"යාහ් මනුස්සයො මං වර්ල්ඩ්වයිඩ් හැන්සම් හරී 🙄 අනික කවුද ඔය මොරියාටි? එයා මොඩල් කෙනෙක්ද? නැත්තං ඔය බදං ඉන්න පොතේ එකෙක්ද?"

(පොතට එකඑක ඒව කියන්නෑ හරී 🙄✋)

ජින් කියෝගෙන කියෝගෙන ගියේ ජුනී තාමත් බයවෙච්ච පාර පපුවට අතත් තියන් ඉද්දි.

"නෑ නෑ බබා එයා මොඩ්ල් කෙනෙක් නෙවේ.😌 මේ පොත ඇවිල්ලා ෂර්ලොක් හෝම්ස් 😌 මේ කතාවෙ ඉන්න ෂර්ලොක් හෝම්ස්ගෙයි වොට්සන්ගෙයි හතුරා තමා ප්‍රොෆෙස මොරියාටි.ඔයා දන්නවද? ලෝකෙ ඉන්න ප්‍රසිද්ධම හතුරා තමා ප්‍රොෆෙස මොරියාටි කියන්නෙ.එයා ඇවිල්ලා පාතාල ලෝකෙ ලොක්කා.😌 ආ.. අනික මේ පොතේ ඕතර් තමා සර් ආතර් කොනන් ඩොයිල්.😌 තව විස්තර ඕනිත 😌"

ජින්ගෙ මොරියාටි කවුද ප්‍රශ්නෙට නම්ජූන් එහෙම්පිටින්ම පොතේම විස්තරයක් දුන්නෙ ජින්ට ඊයෙ නම්ජූන් අතින් කැඩුන රෝස පාට සෝස්පෑන් එකේ අගේ මතක් කරන ගමන්.

"අපෝ ඇති ඇති අප්පා 🙄 ඔයාගෙන් මොනාහරි ඇහුවාම ගූගල් එක වගේ හැම මඟුලම කියවන්න ගන්නවනේ 🙄" එහෙම කියාගෙනම ජින් ගිහින් නම්ජූන්ගෙ උකුලෙන් ඉඳගෙන එයාගෙ බෙල්ල වටේ අත් දෙකත් පටලවන්.

නම්ජූන් දන්නව දැන් ජින් හදන්නෙ මොකක්හරි ඉල්ලගන්න තමා කියලා.

"මොකද බබා මේ?" නම්ජූන් ඇහුවෙ කිසිදෙයක් දන්නෑ වගේ.

"මේ... 👉👈 බබා 😁 අපේ කුකීට අපි ඔයාගෙ කම්පැණියෙන් ජොබ් එකක් දෙමුද? මං කියන්නෙ ඒක හොඳම එකක් වෙන්ඩ ඕන්නෑ.පොඩි එකක් හරි.අඩුගානෙ janitor කෙනෙක් විදියට හරි.😅"

"අනේ බබෝ ඕක කියන්නද මේ? මෙහෙමයි... ජන්කුක්ට ඇත්තටම හොඳ කලිෆිකේෂන්ස් තියේ අපේ කම්පැනියට ගන්න.හැබැයි ඔයා දන්නවනෙ? මං කිසිවෙලාවක රෙලේෂන්ශිප්ස් මත කාටවත් ජොබ්ස් දෙන්නෑ කියලා ම්ම්.... ඒ හින්ද අපි ජන්කුක්ට කියමු ඉන්ටවිව් එකට එන්න කියලා.. එයා තේරෙයි 😚 හරිද.. ම්ම්ම්ම්?" නම්ජූන් ජින්ගේ බෙල්ල කිස් කරනගමන්ම උත්තර දුන්නා....

එතනින් එහාට මොනා උනාද කියලා මංනං දන්නෑ හුම් 😌 අද සමහරවිට ඩබල් අප්ඩේට් දෙන්න පුලුවන් වෙයි.මේකෙ වචන පන්සිය ගානක් තියේ හුම් 😌 මේකෙ තියෙන දිගම චැප්ප 😌

Enjoy
Nuuni_Nim ❤️

Only Bunny's 🐯 (Taekook-completed)Where stories live. Discover now