First Night (2)

504 93 5
                                    

ටොක් ටොක් 🚪

ටිකකින් ටේකුක් දෙන්නට ඇහුණෙ කවුදෝ දොරට ගහන සද්දයක්.

..............................එතැන්සිට............................

"ඇතුළට එන්න..." ජන්කුක් කියද්දි එතෙනට ආවෙ Violinist කෙනෙක් එක්ක වයින් බෝතල් කීපයක් අරගත්තු හෝටෙල් සේවකයෙක්.

"මේ මොකද මේ?" ටේහ්‍යුන් ඇහුවෙ පුදුම වෙලා.

"මේක සර් අපේ හොටෙල් එකෙන් newly married couples වලට දෙන special treat එකක්" වයින් බෝතල් ටික එතන තිබුණු මේසයක් උඩ අහුරන ගමන්ම හෝටල් සේවකයා ටේහ්‍යුන්ට උත්තර දුන්නෙ ජන්කුක්ට රහසින් ඉඟි කරන ගමන්.

"වාව් 😍" ටේහ්‍යුන් කිව්වෙ පුදුම වෙලා.

"ආ... සර්ලා තාම කටවල් දෙකක් වගේනෙ කාලා තියෙන්නෙ... එහෙනං violinist ට මෙතන ඩියුටිය තාම තියේ..." හෝටල් සේවකයා එහෙම කියද්දිම violinist ලස්සන romantic play එකක් පටන්ගත්තා.

ටේහ්‍යුන් සහ ජන්කුක් දෙන්නා ටිකක් අමුතු තාලෙක ඩිනර් එකක් වුණත් ඒකට ගොඩක් ආදරේ කරා.

ටේහ්‍යුනුයි ජන්කුකුයි කාලා ඉවර වෙද්දි තමන්ගෙ play එකත් ඉවර කරපු violinist කට්ටියට ආචාර කරලා එතනින් ගියා.

ඊටපස්සෙ අනිත් සර්වන්ට් ජන්කුක්ටයි,ටේහ්‍යුන්ටයි වයින් පුරෝපු වීදුරු දෙකක් දීලා පැත්තකට වුණා.

"ඔයා ඔය ටික තියලා ගියාට කමක් නෑ 😁😊" ජන්කුක් හිනාවෙලා සර්වන්ට්ට කිව්වා.

"ඕකේ සර් 😊 මගෙ ටිප් එක....." සර්වන්ට් අදිමදි කර කර ඉල්ලන්නෙ මොනවද කියලා තේරුණ ජන්කුක් සල්ලි ටිකක් සර්වන්ට්ගෙ අත උඩ ගුලිකළා.

"Thank you so much sir 😊 Enjoy!"
මේ විදියට ජන්කුක්ටයි ටේහ්‍යුන්ටයි සුභපතපු සර්වන්ට් එයාලට ආචාර කරලා එතනින් ගියා.

.
.
.
.
.

පැය කීපයක් ගතවුණා.ජන්කුක් සහ ටේහ්‍යුන් කතාකර කර වයින් බිබී සතුටින් ගතකලා.ජන්කුක් ටේහ්‍යුන්ට වඩා shots ගත්තු නිසා එයා මත්වෙලයි හිටියේ.

"ක්..කුකී... අපි..නි.. දාගන්න්...න යමු..ද?" ටේහ්‍යුන් ජන්කුක්ගෙන් ඇහුවෙ බාගෙට අඩවන් උනු ඇස් දෙකෙන්.

"හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්" ජන්කුක් ටේහ්‍යුන්ට වාරුවෙලා ඇඳ ළඟට ගියා.

ටේහ්‍යුන් වගේම ජන්කුක් ඇඳ උඩට වැටුණෙ එකටමයි.

ටේහ්‍යුන් හිටියෙ ජන්කුක්ට යටවෙලා.දෙන්නගෙ මුහුණු තිබුණෙ ගෑවි නොගෑවි. ඒත් දෙන්නගෙ අඩවන් වුණු ඇස්නං එකිනෙකාට තදින් බැඳිලා තිබුණා.

ජන්කුක් තවත් තප්පරයක්වත් පරක්කු නොවී ටේහ්‍යුන්ගෙ තොල්වල රස බලන්න ගත්තෙ ටේහ්‍යුනුත් ජන්කුක්ගෙ බෙල්ල වටේ අත් පටලවද්දි.

හාදුව එන්න එන්නම ගැඹුරු,රළු එකක් වුණේ ටේහ්‍යුන්ගෙ කෙඳිරිලි හඬින් මුළු කාමරේම පිරිලා යද්දි.

කාමරේ තිබුණු ඉටිපන්දම් එළියත්,ජනෙල් අතරින් ආපු හඳ එළියත් ටේහ්‍යුන්ව තවත් සරාගී ලෙස ජන්කුක්ට පේන්න සැලැස්සුවා.

ජන්කුක් ටේහ්‍යුන්ගෙ තොල්වලින් පටන් අරන් මුළු ඇඟේම හැම අඟලක් ගාණෙම රසබලන්න ගත්තේ පත්තු කරපු ඉටිපන්දම් එකිනෙක නිවී යද්දි.

ඉටිපන්දම් එළියට හරියන්න හඳ තව තවත් එළිය විහිදෙව්වා....

ටේහ්‍යුන්ගෙ කිරි සුදුපාට ශරීරයෙ ජන්කුක් රතුපාටින් එයාලගෙ ආදරේ සළකුණු සටහන් කරා.....

ඒ විදියට ටේහ්‍යුන් හිතින් වගේම ගතිනුත් ජන්කුක්ගෙම වුණා.....

..හත්තික්කේ 😪 බොහොම අමාරුවෙන් ලියාගත්තෙ 😪 හොඳද දන්නෑ 🌚 ඔයාලගෙ අදහස කොටන් යම්න 🤭 මේක මෙච්චර පරක්කු උනෙත් මේක ලියාගන්න විදියක් හොයාගන්න 😪🤒 මේකටනං කමෙන්ට් එකක් ඕනිමයි 😩 ආදරෙයි පුස්තකාලයක් තරම් 😘

Enjoy
Nuuni_Nim ❤️

Only Bunny's 🐯 (Taekook-completed)Where stories live. Discover now