Jungkook

644 117 40
                                    

"ඇහ් 😮 ජන්කුකා 😮 උබ මොකෝ මෙහෙ?"

.................................................................................

ජින් කටත් ඇරගෙන බලං හිටියෙ උපන්තේකට ජින්ලෑ ගෙදරට නොආපු ජන්කුක් එකපාරට ටේලත් එක්ක එයාලගෙ ගෙදර ඇවිත් නිසා.

"අනේ මගෙ ජිනී හියුන්!!!!!!" කියලා කෑගහගෙන ආපු ජන්කුක් ජින්ගෙ කරේ එල්ලුණා.

"යාහ් 😒 පොඩි එකෝ 😒 බහින්ඩයි කිව්වෙ මගෙ කරෙන් ඌරු මොටා 😒 ඔම්මා 🤧 මේ මිනිහා මගෙ කරෙන් බහින්නෑ 😭 මගෙ සෝස පාට පෑන් එක ගෙනත් දෙන්නකූ 😭" කියලා ජින් මිසිස් කිම්ගෙ ඇඟේ එල්ලෙන්න ගත්තෙ ඔම්මට නඩු කියන පොඩි එකෙක් වගේ.

(නැන්දම්මයි ලේලියි නෑ බෑණයි නේත මේ 🙂💔)

"අනේ මගෙ ජිනී පුතේ ඉන්න මං අරන් එන්නං" කියලා මිසිස් කිම් එතනින් ගියත් මිසිස් කිම් හිටියෙ තාම කම්පියුස් වෙලා.එයාට ජින් රෝස පාට පෑන් එක ගේන්න කිව්වෙ බොරුවට කියලවත් එයාට තේරුන්නෑ.

Mrs.kim's mind-

අර කොල්ලා එතකොට ජින්ගෙ කවුරුහරිද? ඒකත් හොඳයි 😌 ජින් කැමතිවෙයිද මෙයාලා දෙන්නට? ඔව් ඔව් ඒක අවුලක් නෑනෙ 😌 ඒත් අර කොල්ලා ආවෙ ජින්ව බලන්නනං 😶 එයාට bf කෙනෙක් ඉන්නවද දන්නෑ 😶 අනේ මයෙ අහිම්ශක බලාපොරොත්තු. 😭

මේ සිද්දිය දිහා හක්ක බිම තියන් මිස්ටර් කිම් බලන් හිටියෙ මිසිස් කිම්ගෙ ඔලුවවත් කොහෙ හරි වැදිලද කියලා හිතන ගමන්.

Mr.kim's mind-

අම්නේ මයෙ නෝනට පිස්සු තදවෙලාද? ඒකත් හොඳයි හැබැයි.😌 වෙනදට අපි ඔයවගේ වැඩක් කරොත් දුම්මල වරම අතට ගන්න කෙනා අද ඒ විදියට වැඩ 😂.අර හා කොලුව කවුද දන්නෑ 🤔 මොනා උනත් මගෙ බෑණා පොඩ්ඩට කියාපු බඩ්ඩ 😌

මේ අතරෙ ජින්........

හුටා 🙂 ඔම්මට මක්කවෙලාද ඒ 🤔

මිසිස් කිම් මඟක් දුරට යද්දි තමයි එයාට ටාර් ගාලා සීන් එක මීටර් උනේ.ඉතින් එයා හැරෙන තැපෑලෙන් ආපහු ජින්ල හිටපු තැනට ඩිලිවර් උනා.

"හෙහ් 😅 ඔයාල හිතුවෙ මං ඇත්තටම ගියා කියලා නේහ් 😂 එන්න පුතාලා ඇතුළට..... මේ හා පැටියා කවුද ජින්???" කියලා මිසිස් කිම් හිනාවුණා.

"මේ මගෙ කසින් කෙනෙක් ඔම්මා 😁 මං අර කිව්වෙ හා පැටියෙක් කියලා.... අර මමයි ජූනුයි බලන්න ගියේ කීප පාරක්... කෝ... මේකට මං මෙහෙ එන්න කිව්වට ආවෙ නෑනෙ 😒" ජින් නෝක්කාඩු කියන්න ගත්තා.

"දැං මං ආවනෙ හුම් 😌" කියපු ජන්කුක් ටේයි ජිමිනුයි ඉන්න දිහාට ගියෙ මිසිස් කිම් ඒ දිහා කපටි හිනාවකින් බලන් ඉන්නකොට.

"ඔම්මා 🙂 මොකෝ ඔය?" කියාගෙන එතෙන්ට ආවෙ නම්ජූන්. "ටේට කෙල්ලෙක්වත් සෙට් වෙලාද?"

"නෑ පණේ කොල්ලෙක් 😌" මිසිස් කිම් කිව්වෙ හෙන පඬි බැල්මක් දාලා. (හිනාවෙන්න එපා පඬි කියන්නෙත් ලස්සන වචනයක් 🙂)

"ඔම්මා????" ජින් වගේම නම්ජූනුත් කෑගැහුවෙ එකට.

"😁 මයෙ ජිනියො මොකෝ කියන්නෙ අපි දෙන්නව සෙට් කරමුද?" මිසිස් කිම් ජින්ගෙන් ඇහුවෙ ඇහිබැමකුත් උඩට උස්සලා.

"ඔම්මා කියන්නෙ ජන්කුකුයි ටේයිද?" ජින් ඇහුවා.

"ඔව් ඔව් අනේ 😌" කියලා මිසිස් කිම් කිව්ව විතරයි






























කිව්ව විතරයි.......




































ජින්.............

ඉවරයි 😌 ඉතුරු ටික පසුවට 😌 සොරි ඉතිම් 😌 පරක්කු උනා 😅 අනිත් එක ඉක්මනට දෙන්නංකො ❤️🤭

Enjoy ❤️
Nuuni_Nim
❤️❤️❤️❤️❤️❤️

Only Bunny's 🐯 (Taekook-completed)Where stories live. Discover now