අහඹුවක්....................................ඔව් එකම එක පුන්චි අහඹු සිදුවීමකට පුලුවන් හැමදේම වෙනස් කරන්න. මගේ, නෑ අපේ ජීවිතත් ඒ වගේ. හිතුවෙවත් නැති දවසක හිතන්නෙ නැතුවම හමු උනා.. ඒ අහඹු සිදුවීම මගේ ජීවිතේ වටින්නාම දේ.
මට මගේ ජීවිතේ වැදගත්ම කෙනා හම්බුනා. මේ කැෆේ එකේදී හරියටම අවුරුදු 16ට කලින්.
ඒ කාලෙ හරිම සුන්දරයි.
ඒ වගේම මම ගොඩක් තරුණයි වගේම එයත්. අපේ ඇස් එකිනෙකා ගැටුන විදිහ තාමත් හොදට මතකයි.එක අතකට හිනාත් යනවා. ඔව් මන් හරිම දගයි ඒ කාලෙ.
මන් දොරත් ඇරන් සද්ද නොකරම ඇතුලට පියමන් කරා.
ඇතුලට පය තිබ්බ හැටියෙ එතන හිටිය හැමෝම ගල් ගැහිලා වගේ මන් දිහා බලන් හිටියා. ඔව් එහෙම වෙන්න ඕනි. මන් කොච්චර නම් කාලෙකින්ද ආවෙ?. ඒ හැමෝම තාම එහෙමමයි. එයාලගෙ මූනු සතුටින් පිරිලා තිබුනාPJ......................
YOU ARE READING
Once Again (jikook version) Complete
FanfictionI'm missing you Waiting for you My heart is headed toward you Again today, I'm waiting for you I have a lot of worries now All day, I only think about you I'm missing you Waiting for you 13.02.2022 14.02.2022 end.