මට ඒ ඇස් දිහා කෙලින් බලන් කතා කරන්න බැරි නිසා මන් කෝෆි එක තොල ගාන කමන් වටේ පිටේ බලන ගමන් කතා කරන්න ගත්තා...හායි.. කාලෙකින්... කොහොමද ඉතින්?
සත්තයි මන් වචන ගැට ගහ ගත්තෙ හරිම අමාරුවෙන්.. මන් කොහොමද කටින් ඒ වගේ දෙයක් අහන්නෙ?
හොදයි..
ඉස්සර වගේම එයාගෙන් මට හම්බුනේම කෙටි උත්තර වෙනකොට එයාගෙ කට හඩ වෙනදටත් වඩා සීතල ගතියක් අරන් තිබ්බා..
බිස්නස් එහෙම කොහොමද ?
හොදයි...
මගෙ කටට කිසිම දෙයක් එන්නෙ නෑ. අමුතු හිස් ගතියක් දැනුනත් මගෙ හිත එක දිගට කෑගහන්න ගත්තා. එතන ඉන්න එක තව දුරටත් මට අපහසුවක් වේගෙන එනවත් එක්කම පස්සෙන් ඇහුනු කටහඩත් එක්කම මගෙ මුළු සියොලගම වෙව්ලලා ගියා...
PJ.....................
YOU ARE READING
Once Again (jikook version) Complete
FanfictionI'm missing you Waiting for you My heart is headed toward you Again today, I'm waiting for you I have a lot of worries now All day, I only think about you I'm missing you Waiting for you 13.02.2022 14.02.2022 end.