මන් එතනින් එක්මනට දුවගෙන ඇවිදින් මගේ කාර් එක ගාව හිටගෙන ඒකේ වහලෙට ඔලුව තියාන ඇඩුවා ..ඔව් හයියෙන් ඇඩුවා.. මගෙ හිත හොදටම බිදුනා.... ඇයි අදම එහෙම උනේ? හිතේ කොනක පුන්චිම පුන්චි බලාපොරොත්තුවක් තිබුනත් දැන් ඒක නැත්තටම නැති වෙලා ගියා..මගෙ හිත හැමදාමත් වගේ එය ගාව නතර වෙනකොට එයා එයාගෙම පවුලක් ගොඩ නගාගෙන..
මේක නෙමේද මන් බලාපොරොත්තු උනේ?
ඔව් එහෙම තමා. ඒත් ඒ දේ මට දරා ගන්න අමාරුයි..
මන් හයියෙන් ඇඩුවා.. හිතේ වේදනාව නැති වෙනකන් හයියෙන් ඇඩුවා ....
ටික වේලාවකින් මට මගේ පස්සෙහායින් කටහඩක් ඇහුනා.. ඔව් ඒ එයා,
චිමී.......
ඒත් ඒ කටහඩ........
බිදිලා ගිහින් .. ඒත් ඇයි?
PJ....................
ESTÁS LEYENDO
Once Again (jikook version) Complete
FanficI'm missing you Waiting for you My heart is headed toward you Again today, I'm waiting for you I have a lot of worries now All day, I only think about you I'm missing you Waiting for you 13.02.2022 14.02.2022 end.