🍃 13 Chapter 🍃

175 67 0
                                    


      මන් ගේම අතෑරියෙම නෑ. ඒත් හොබී හියුන්ම ඇවිදින් කතා කරාම මට කියා ගන්න දෙයක් නැති උනා. එයත් මන් වගේම මෙතනට එන කෙනෙක්. ඔව් ඉතින් මන් වැරදී තමා. මන් වෙනදා එන්නෙ සෙනසුරාදාටනේ . ඒත් ඉතින් එකපාරට සකන්ඩ් වෙන්න පුළුවන් යෑ.

අනික මට බෑ වෙන තැනකින් වාඩි වෙන්න.

ජිමින් ඔයා අකමැත්තක් නැත්නම් අදට විතරක් මේ අනිත් ටෙබල් එකේ වාඩි වෙන්න. මන් ඔයා ආසම විදිහේ සීනි වැඩි පුර දාලා කෝෆි එකක් හදන් එන්නම් මගෙ අතින්ම.

මන් අන්තිමේදි කෝම හරි එතනම වාඩි උනා. ඒ විදිහට තමා මන් එතන අනිත් පුටුවේ වාඩි වෙන්න ගත්තෙ . මන් එතනින් යන්න හදනකන්ම එයා.. එක වචනයක්වත් කීවේ නෑ ආයෙ. අර නපුරු ලුක් එකම දාන් හිටියා. ඒ උනාට මන් පලවෙනි වතාවට කෙනෙක් ඉස්සරහා එහෙම අමුතු හැගීමක් දැනෙන්න ගත්තේ.. මාව ඒ ඇස් වලට දිය වෙලා ගියා..

මොන දේ උනත් මගෙ අතේනෙ වැරැද්ද.. යන්න නැගිට්ටම මන් එය දිහා හැරිලා මගෙ කට පුරා දාන හිනාව දාලා සොරි කියලා සෙනිකව ආවේ හදවත් ඕනවටත් වඩා ගැහෙනවා කියලා දැනෙද්දි............

                                         PJ................

Once Again (jikook version)                             Complete      Where stories live. Discover now