අවුරුදු එක හමාරක මහන්සියකට පස්සෙ ලාවට මගේ උත්සාහයන් සාර්ථක වෙන්න ගත්තා. නොකඩවා මහන්සි උන එකෙ ප්‍රතිඵල මට ලැබෙමින් තිබුනා.
ඒත් මට චිමීව මගෑරුනා.. නෑ ඉන්න අදින් පස්සෙ මට ආයෙම ඔයත් එක්ක වෙනද වගේ ඉන්න පුලුවන් .. මගෙ මැණික තව ටිකක් ඉන්න මන් එනකන් ඉන්න.අද අපේ වෙඩින් ඇනිවසරි එක . මන් දවස් ගානකින් ගෙදර ගිහින් නෑ. මාව කෙට්ටු වෙලා.. මන් විතරක් නෙමේ ඔෆිස් එකේ හෑම සේවකයෙක්ම මහන්සි වෙලා වැඩ කරා. ඒ හැමෝටම තව ටික දවසකින් හිටපු තත්වෙටම එන්න පුලුවන් .
තිබුන කාර්‍යබහුල බව නිසාම මට අඩුම විශ් එකක්වත් දාන්න බැරි උනා . එයා බලන් ඇති මන් එනකන්.. තව එකම එක දවසක් ඉන්න. එකම එක දවසක්මට එදා ගෙදර යන්න බැරි උනා. පහුවදා උදෙන්ම අපේ කම්පෙනි එක එක්ක රටේ හොදම කම්පෙනි එක ඇග්‍රිමට් එකක් සයින් කරා. හොටෙල් එකක තමා එක කරේ. ඒකේ ceo ගෑනු කෙනෙක්..
වැඩ ඉවර උනාම කාර එකට නැගලා මන් හොද හුස්මක් ගත්තා.
අදින් හැම ප්‍රශ්නයක් ම හරි. මන් ඔයා ගාවම ඉන්නවා....
අනේ මන් තව ටිකක් ඉක්මන් උනා නම්.. මන් එක දවසක් ඉක්මන් උනා නම්....
අපිට එහෙම නොවෙන්න තිබුනා.............
මන් වැරදිද?............................
JJ.................
YOU ARE READING
Once Again (jikook version) Complete
FanfictionI'm missing you Waiting for you My heart is headed toward you Again today, I'm waiting for you I have a lot of worries now All day, I only think about you I'm missing you Waiting for you 13.02.2022 14.02.2022 end.