🍃 53 Chapter

165 61 3
                                    


අප්පා.......

මට පස්සෙන් එහෙම කියනවත් එක්කම ලමයි දෙන්නෙක් දුවගෙන ඇවිදින් මගේ කුකී ගාව හිට ගත්තා ..මගේ කුකී නෑ නැ තව දුරටත් එය මගේ නෙමෙ.එතනට ටිකක් එහායින් ගැහැනු කෙනෙකුත් හිටන් අපි දිහා ඇසුත් ලොකු කරන් ඉන්නවා..

මේ මේ... මන් කුකී පවුලක් ගොඩනගන් ඇති කියලා හිතුවත් මේ වෙලාවේ මෙහෙම දෙයක් හීනෙකින්වත් බලාපොරොත්තු උනේ නෑ...

ඒත් එක්කම අර ආව ලමයි දෙන්නා මන් දිහා ඇස් ලොකු කරලා බලලා මොනාදෝ කියන්න හදනවත් එක්කම එක්කම අර ගැහැනු කෙනා ඇවිදින් ඒ ලමයි දෙන්නා එක්කන් ගියා..

තව දුරටත් මට එතන ඉන්න බැරි උනා. මගෙ කදුළු ,මගේ හිත මගෙ පාලනයෙක් ගිලිහුනා..කදුළු වරුසාවක් ගලන් හැලෙන්න ඔන්න මෙන්න තියෙද්දි මන් එතනින් නැගිටලා එක්ස්කියුස් කරලා ඉක්මනටම ආයෙ මගේ කාර් එක ලගට දුවන් ආවා...

                                                 PJ.................

Once Again (jikook version)                             Complete      Donde viven las historias. Descúbrelo ahora