එයා වෙනස් වෙලා ගොඩාක්........... නෑ පෙනුම නෙමේ ගති ගුන. මට එහෙම හිතෙනවා. ඉස්සර නම් එයා ආව ගමන් බලන්නේ මෙ ටේබල් එක දිහා.ඒත් දැන්. ඒක එහෙම නෙමේ. මන් විතරද තාම හිටපු විදිහටම එකම තැන හිර වෙලා ඉන්නෙ?
මට විතරද අපි දෙන්නගෙ මතක වටින්නෙ?
ඒ ඇස් තාමත් ඉස්සර වගේම දීප්තිමත් .
ඔයා දන්නවද මන් මේ වගේ මොහොතක් එනකන් කොච්චර නම් බලන් හිටියද කියලා?
මට මතක් උනේ ඒ ඇස් දැක්ක පලවෙනි දවස. ඒ දවස මට තාමත් අද වාගේ මතකයි.
JJ......................
BẠN ĐANG ĐỌC
Once Again (jikook version) Complete
FanfictionI'm missing you Waiting for you My heart is headed toward you Again today, I'm waiting for you I have a lot of worries now All day, I only think about you I'm missing you Waiting for you 13.02.2022 14.02.2022 end.