🍃 49 Chapter 🍃

158 61 3
                                    


        මන් එතනින් ඉද ගත්තා. එයා කතා බහක් නෑ. ටික වෙලාවක් යනකන් අපි දෙන්නා අතර තිබ්බෙම දැඩි නිහැඩියාවක්.  මන් ඒ රුව නිරීක්ෂණය කරන්න ගත්තා... එයා තාමත් ගොඩක් කඩවසම්.. ඒ වගේම එයගෙ ශක්තිමත් පපුව තවත් ශක්තිමත් වෙලා තිබුනා  ඒ මූන.. තරමක වෙහෙසකර ගතියකින් පිරිලා තිබුනා...

ඇත්තටම අපි දෙන්නම දැන් මැදි වයසේ.. හීනයක් වගේ. අපෙ තරුන කාලේ නිමා වෙමින් පවතිනවා. එයාට දැන් 39ක් වෙනවා. මට එයාගෙ පපු තුරුලේ උනුසුම විදින්න ඕනි.. ආයේ ඒ තොල්වල රස බලන්න ඕනි.. මගේ මුළු ඇගම වගේම හිතත් එයාව ඉල්ලද්දී මන් බිම බලා ගත්තේ තව දුරටත් එයා මගෙ නොවන නිසා...

අන්තිමේදි මන් අපි අතර තිබ්බ නිහැඩියාව බිදින්න තීරණය කරා.

                                         

                                               PJ................

Once Again (jikook version)                             Complete      Where stories live. Discover now