🍃 28 Chapter 🍃

161 65 2
                                    


       චිමීගෙ ආදරේ එක්ක මන් හැමදේම සම්පූර්ණයි කියල හිතුවා. එයාට අවුරුදු ගානක් අවධානයක් දුන්නේ මට මාවත් අමතක වෙන තරමටම. මන් එයාගෙ හැම දේටම ආසා කරා, ආදරේ කරා.

ඒත් මට මගහැරුනු දෙයක් තිබුනා.. මගෙ පවුල, ජීවිතේ ගොඩ නගන්න ගිහින් මට මගේ අප්පාගෙ වටිනාම දේ, අපි මහන්සියෙන් ගොඩ නගපු ව්‍යාපාර මග හැරිලා තිබුනා.. දවසින් දවස බලාගෙන ඉද්දි ව්‍යාපාර බංකොලොත් වෙන්න ගත්තා. මාව මානසික පීඩනනෙන් පෙලෙන්න ගත්තා.

ඒත් මන් කවදාවත් මගේ මැණිකට ඒ දේවල් කීවෙ නෑ. ගෙදර ගේට්ටුවෙන් ඇතුලට එනකොට මන් ඒ ප්‍රශ්න අතෑරලා ආවෙ. මගේ මනස සැහැල්ලු වෙන තැන මගෙ ශක්තිය, මගේ ආදරේ, මගේ හස්බන් , මගෙ චිමී. හැමදාම මන් මහන්සි වෙලා ඇවිදින් එයා ගාවට වැටුනෙ හිතට සැනසුමක් ලබා ගන්න.

මොන දේ උනත් එයා මන් ගාව ඉන්නවනෙ.................................

                                        JJ....................

Once Again (jikook version)                             Complete      Where stories live. Discover now