එදයින් පස්සෙ අපි උණුසුම් මොහොතවල් අනන්තවත් ගත කරන්න ඇති. කාලේ හරිම ඉක්මනට ගෙවිලා යන්න පටන් ගත්තා. එය මට මගේ උපරිම නිදහස දුන්නා. රැකියාවක් කරන්න කැමැත්ත දුන්නත් මට ඕනි උනෙ නෑ රැකියාවකට යන්න. දවස පුරාම අපේ ගෙදර දොරේ වැඩ, එයාට කන්න බොන්න වගේ ඉදන් චූටි චුටි හැමදේම පවා මන් මගේ අත් දෙකෙන්ම කරා.මන් ඒකට ආසා උනා....................
කාලය කොයි වගේද? දන්නෙ නෑ....
සමහරවිට අපි දෙන්නටම අවබෝධයක් ඒ ගැන තියෙන්න නැතුව ඇති. එහෙම උනාද? දන්නෙ නෑ. සමහර දේවල්වලට තාමත් මට උත්තර හම්බ උනේ නෑ..එහෙමත් නෙමේ මන් හොයන්න මහන්සි උනේ නෑ. මන් දකින දේ ,පේන දේ, කොහෙන් හරි ඇහෙන දේවල් විශ්වාස කරන්න ගත්තා..
මන් හිතන්නෙ මට වැරදුන ලොකුම තැන එතන.......................JPJ................
VOCÊ ESTÁ LENDO
Once Again (jikook version) Complete
FanficI'm missing you Waiting for you My heart is headed toward you Again today, I'm waiting for you I have a lot of worries now All day, I only think about you I'm missing you Waiting for you 13.02.2022 14.02.2022 end.