එයා තමත් හිටපු තැනමයි...මට මන් ගැනම හිනා යනවා.. කලිනුත් හැම වෙලේම අපේ බැදීමට නමක් දෙන්න මන් විතරක් මහන්සි වෙනකොට එයා කරේ හැමදම ඒ දේවල් වලට කැමති උන එක මිසක් කිසිම වෙලාවක ඉස්සර වෙලා අපි ගැන තීරනයක් ගත්තෙ නෑ.. .. මාව අතාරින දවසේ හැර..ඉතින් එහෙම එකේ මන් කොහොමද අදත් එයාගෙන් හොද ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙන්නෙ? විශේෂයෙන් මේ වගෙ වෙලාවක...එයා එයාගෙ ගමන් මාර්ගේ හදාන ඉවරයි. තව දුරටත් එයාට මාව වැදගත් නැතුව ඇති..
ඒත්.... ඒත් එකම එක වචනයක්...
එකම එක ආදරණීය ඇමතුමක්.. මට ඕනි එච්චරමයි ...
ඒකත් නිදහසේ මැරෙන්න... මොකද තව දුරටත් ඔයා නැති ජීවිතයක් මට එපා..
සමහරවිට ඔයා අද නාවා නම් මන් කවදා හරි මැරෙනකන්ම ඔයා එනකන් බලන් හිදීවී.. එත් තව දුරටත් ඒක එහෙම නෑ. ඔයාම ඇවිදින් ආයෙම ඔයා මෙහෙම යනකොට.....
එකම එක වචනයක් නොකියා..
නෑ මන් කියන්නේ ඔයාට තිබුන මාව මරලම දාලා යන්න.. එහෙම උනා නම් මන් මෙච්චර විදවන්නේ නැති වෙයි...
මන් ජීව්තේ පලවෙනි පාරට මගෙ හැම දුකක්ම , වේදනවක්ම ඒ පාර මැද පිට කරනකොට මට දැනුනා සිනිදු අත් දෙකක් මගේ පතුවටා ගිහින් මාව උනුසුම් පපුවකට තුරුලු වෙනාවා.. තාමත් ඒ සුවදමයි..
මට සමාවෙන්න.....
JJ...................
YOU ARE READING
Once Again (jikook version) Complete
FanfictionI'm missing you Waiting for you My heart is headed toward you Again today, I'm waiting for you I have a lot of worries now All day, I only think about you I'm missing you Waiting for you 13.02.2022 14.02.2022 end.