🍃 44 Chapter 🍃

159 62 0
                                    


       එයා මාව දකින්න කලින්ම මන් මගෙ අතේ තිබුනු අපේ මංගල මුදුව පලවෙනි පාරට ගලවලා මගේ සාක්කුවට දා ගත්තා.

එයා බැලුව ඔව්.. මෙච්චර වෙල මෙතන නොබලා හිටපු එයා අන්තිමේදී අපේ ටේබල් එක දිහා බැලුවා..

ආයෙම අපේ සිව් ඇස් එකිනෙක ගැටුනා. අවුරුදු දහයක් ගියත් තාමත් අපේ ඇස් එකිනෙකට පලවෙනි පාරට ගැටුනු මොහොතෙ දැනුනු හැගීමම ආයෙම මට දැනුනා..

එයා ගැස්සුනා.. ඔව් එහෙම වෙන්න ඕනි. එයා කීයටවත් මාව බලාපොරොත්තු වෙන්න නැතිව ඇති. ඒකත් මෙතනදීම.

එයාට කරන්න දෙයක් නෑ.. අඩියෙන් අඩිය තියන ගමන් එයා මගේ පැත්තට එන්න ගත්තා. ඒ වගෙම මෙතන වැඩ කරන හැමෝම බලන් හිටියේ අපි දිහා. ඔව් තාමත් එ හිටපු අයමයි මෙතන වැඩ කරන්නෙ. එයාලට සතුටුයි. එයා ලගට එන අඩියක් අඩියක් ගානෙ මගෙ හද ගැස්ම වැඩි වෙනකොට මන් එයා දිහා බැලුවෙ ජියොන් ජන්කුක් විදිහට.

                                           

                                             JJ.................

Once Again (jikook version)                             Complete      Hikayelerin yaşadığı yer. Şimdi keşfedin