එන්න එන්නම ව්‍යාපාර බංකොලොත් වෙන්න ගත්තා.. මට මාවම එපා වෙන තරමට වැඩ ගොඩ ගැහෙන්න ගත්තා..
ඒ වගේම චිමීව. මට එයාවත් මගහැරෙන්න ගත්තා.මට ඕනි උනේ නෑ එහෙම කරන්න. එත් මට එහෙම උනා. මගේ සහයට කවුරුවත් හිටියෙ නෑ ඒ වෙලාවෙ. ඒ අතරේ අප්පා නැති උනා.. මට දැනුනෙ මන් අතරමන් උනා වගේ. එත් මගේ මැණික මන් ලගනෙ. එයා වෙනුවෙන් මන් ශක්තිමත් උනා..එයා දෙයක් දිහා බැලුවත් අරන් දෙන මට එයා කටින් දෙයක් ඉල්ලුවත් අරන් දෙන්න විදිහක් තිබුනෙ නෑ. එයා ආසම දේවල් කරන්න දෙන්න වියදම් කර ගන්නවත් මට හැකියාවක් තිබුනෙ නෑ. ඒ හැම වෙලේම එයාගෙ ඇස් දෙක දකිනකොට මාවම පිච්චෙන්න ගත්තා.
දවස් ගනන් නොනිදා එක දිගට ඔෆිස් එකේ ඉන්න උනා. අපේ අනාගතේ වෙනුවෙන්. එයා වෙනුවෙන් මන් ආයෙම ව්‍යාපාර ගොඩ ගන්න මහන්සි උනා.
කෑම ගන්න වත් වෙලාවක් නැති වෙනකොට ඒ අතින් හදන රස කෑම ටිකක් නිවිහැනහිල්ලේ කන්න මන් නිවාඩු දවසක් එනකන් බලන් හිටියා. ඒත් ඒ දවස ආවෙම නෑ..................
මන් අපේ , එයාගෙ අනාගතේ හදන්න දිවා රෑ, නොබලා වැඩ කරනකොට මටත් නොදැනිම එයාව මගෑරුනා......
JJ.....................
YOU ARE READING
Once Again (jikook version) Complete
FanfictionI'm missing you Waiting for you My heart is headed toward you Again today, I'm waiting for you I have a lot of worries now All day, I only think about you I'm missing you Waiting for you 13.02.2022 14.02.2022 end.