🍃 A/N 🍃

202 50 32
                                    


හිතුවෙවත් නැති දවසක හිතන්නැතුවම ළංවුනා
අතීතයේ දුර ඈතක ආදරේ මග වැරදුණා//
අපි අපිම අද ආයෙම හමුවුණා ඒ පාරෙම//
අපි හමුවුනා ඒ පාරේම//

මල් යාය මැලවුණා
මල් දෙවැට හැඩිවුණා
සමනල්ලු ඉහ හැරුණු අත ගියා
අපි ආයේ නොයනා නිසා//

හිතුවෙවත් නැති දවසක...

නිල් අහස කලු වුණා
ඉකිගගහා වැලපුණා
කදුලින්ම පිරුණු වැව බොරවුනා
අපි නිතර ආවගිය තැන නිසා//

හිතුවෙවත් නැති දවසක...

...................................................................


.
ඉතින් මේක තමා මන් මේ ස්ටෝරිය ලියන්න හේතු උන සිංදුව..සමහර සිංදු අපේ ජීවිතේ පුරාවටම මතක හිටිනවා. 🙂

ජීවිතේ හරිම කෙටී..ඒ කෙටි කාලෙ ඇතුලත අපි ගන්න තීරන අපේ ජීවිත වලට මොන් තරම් බලපෑමක් කරනවාද? එකම එක තීරනයක් ... චූටිම චූටි තීරනයක් වෙන්න පුලුවන් .. ඒ ඇති ජීවිතේම කනපිට හරවන්න..

ඒ වගේම බැදීමක් ඇති කර ගන්න අපිට යන්නෙ කොයි තරම් නම් සුළු වේලාවක්ද? ඒත් ඒක රැක ගන්න එක? ඒක නැති වෙන්නත් ඒවගෙම සුළු කාලයක් යන්නෙ. ඉතින් ගැටළුවක් ඇතිඋන ගමන් ඒක අතාරින එක නෙමෙව් වැදගත්. ඒ බැදීම රැක ගන්න ඉඩ තියනවද කියලා බලන එකයි කරන්න ඔනි. මොකද සමහර බැදීම් අපිට මැරෙන තුරාවටම අවශ්‍ය බැදිම්..

මුලින්ම සොරි හොදේ..මේක මෙච්චර දික් කරන්න ඕනි උනේ නෑ.. ඒත් මට එක දිගට ටයිප් කර ගන්න බැරි උන නිසා අන්තිමේ හිතා ගන්න බැරුව දික් උනා..

මන් දෙන්න ඔනි උන දේ දුන්නද කියලා හරියටම ෂුවර් නෑ දැන් මටම..🙂💔

මේක කොයිතරම් සාර්ද නැද්ද කියලා මන් දන්නෑ. මොකද මට තිබ්බ ගැම්ම බඩු මිල නගිනවට වඩා වේගෙන් ලෙප්ට් උනා.. 🙂🤧

දෙන්නගෙම පැත්තෙන් දෙන්න ඕනි උනා. නැත්‍තන් ඉතින් chapter 25n වගේ ඉවර කරන්න් තිබ්බා.
දිග වැඩි උනා නේද? 🙂.

මන් මේකේ ඉන්ට්‍රෝ දාලා තියෙ මෙක මගෙ හිතට සෙනිකව ආව අදහසක්. ඇත්තටම මේ සිංදුව ආව කලෙ වගේම අදටත් හරිම ලස්සනයි ..වගේම ජනප්‍රියයි..

කතාව ගැන හිතන දේ කමෙන්ට්ටුවක් හලන් යන්..
අඩුම තරමේ අර ඇන්ග්‍රි ඉමොජියක්වත් කොටන් යන් හොදේ..🙂

ඒනම් බායි..❤️😘❤️

                   ..... ස්තූතියි ....

                                         dara wijekoon ...

Once Again (jikook version)                             Complete      Where stories live. Discover now