First day

500 90 22
                                    

ඔය ඉතින්... 🥺 හියුන් අඬනකොට මටත් ඇඬෙනවා.... 🥺 අනේ අඬන්න එපා 🥺" ජන්කුකුත් ඇස් දෙකේ කඳුලු පුරෝගත්තෙ එයාට හොබී අඬනව බලන්න බැරි නිසා...

එයාගෙ ඔම්මයි,අප්පයි එයාව දාලා ගියාට පස්සෙ එයාව බලාගත්තෙ ජිනුයි,හොබීයි ඉතින් එයාගෙ දෙවෙනි ඔම්මයි අප්පයි උනේ එයා... එයාට මොන දඟ වැඩේ කරත් ජින්වත්,හොබීවත් අඬනවා බලන් ඉන්න බැරි උනා...

............................එතැන්සිට...............................

"හරි හරි දැං ඇඬුවා ඇති කෝ දැං යන්න... පළවෙනි දවසෙම පරක්කු වෙලා හරියනවෑ... කෝ... කෝ... යන්න යන්න... මං ටේ බබාගෙ ගෙදරට ඔයාව එක්කන් යන්නං.මං ඔයාව එහෙ එක්කන් නොගියොත් ටේ බබා අඬනවනෙ... කොල්ලට තාම තේරෙන්නෑ එයා ඔයාට ආදරෙයි කියලා... තේරෙනවද දන්නෙත් නෑ හැබැයි... හරි හරි කෝ යං...." හොබී කඳුලුත් පිහදන් ඒ විදියට කියාගෙනම ජන්කුක්ව කාර් එක ඇතුළට දාගෙන ටේලගෙ ගෙදරට පිටත් උනා...

At Kim Mansion

"ටේඒඒඒඒ........." ජන්කුක් ටේලගෙ ගෙදර දොරකඩ ඉඳන්ම බෙරිහන් දුන්නෙ එතකොට ටේ දුවන් ඇවිත් එයාගෙ ඇඟට පනින බව දන්න නිසාමයි.

ජන්කුක් බලාපොරොත්තු වෙච්ච විදියටම ටේ හයියෙන් කෑගහගෙනම දුවන් ඇවිත් ජන්කුක්ගෙ ඇඟේ එල්ලුණා.

"ඔමෝ... මෙන්න අලි කෝලං 🙈 මේ දෑස කුමටද 🙈 තනිකඩ අපිට මේව හීන තමා බ්‍රෝ 🙈🤧" හොබී කිව්වෙ ජන්කුක්ට ඇහැකුත් ගහලා.ජන්කුක්ට ඒක ඇහිලා ලැජ්ජ හිතුණත් ටේටනං ඒක ඇහුණෙත් නැද්ද කොහෙද 🌝

"කෝ බහින්න ටේ බබා... ඔයා හොඳ කොල්ලනෙ මගෙ... ම්ම්ම්ම්" ජන්කුක් ටේව වැටෙනවට තදින් අල්ලගෙනමයි.

"ම්ම්හු.. බෑබෑ ඔයා මාව මෙහෙම්මම එක්කන් යන්න 😊 මේ 😊 මං ලෑස්තිත් උනා හියුන් එක්ක ඔෆිස් යන්න හුම් 😌 මං සෝයි නේ 😊" ටේ කිව්වෙ ජන්කුකුත් ටේගෙ ඇඳුම දිහා බලද්දි.කොල්ල හරි කියුට් ඉතිම් 😘 ටේට අල්ලල මිරිකල කන්න හිතෙනවලු 🙈

"හරි හරි කෝ පරක්කු වෙනවා.. ටේ බබා නඟින්න වාහනේට... කුකී ඔයත් යන්න... මං යනව ජිනී.. යනවා ඔම්මා.. යනවා අප්පා.. මං යනවා හොබියෝ.. බායී" නම්ජූන් ඒ විදියට කෑගහගෙනම ගෙදරින් එළියට බැස්සා.

"හරි මේ එනෝ"

"බායී ජුනී,ටේ,කුකී"

"පරිස්සමෙන් පුතාලා"

"පරිස්සමෙන්"

"හරි බං පරිස්සමෙන් පලයන්"

ඔය විදියෙ සමුගැනීම් ටිකකුත් එක්කම නම්ජූන්ලගෙ කාර් එක ගේට්ටුවේ යකඩ දොරවල් මැදින් එළියට ගියා.

...හායිම් 🌝❤️

මේක මෙච්චර කලින් නෙමේ දෙම්න හිටියෙ 🌝 .. මේං මෙයා නිසා තමා කලින් දුන්නෙ 😅 Jeon_Ki_2003 එයාට තමා තෑන්ක්ස් කරම්න වෙම්නේ 😅 එහෙනං ඕං මං කැපුණා..

Enjoy
Nuuni_Nim ❤️

Only Bunny's 🐯 (Taekook-completed)Where stories live. Discover now