🍁03 කොටස 🍁

38 9 2
                                    

💜️.....Dear Hearts....💜️
🥀......ආදරණීය හදවත්.....🥀

උදෑසන පාසලට ආ B7 කණ්ඩායම සිය සුපිරි වාහන වලින් බැස පාසලට ඇතුල් වෙද්දී, සුපුරුදු ප්‍රතිචාර නොඅඩුව ලමුන්ගෙන් ලැබුනා. ආඩම්භර ලීලාවෙන් පාසල තුලට ආ B7 ක්ණ්ඩායමෙහි V ගේ නෙතෙහි එක් වර ගැටුනේ, ලීසා සමඟින් සිටි ජෙනීවයි

💚 ඒ මචාන්. උඹලා පලයන්, මන් එන්නම්.

💜️ ඇයි?

JK එසේ අහද්දී V ඇසින් ජෙනීව පෙන්වූවා. කට කොණගින් සිනා සුනා. V ගේ කරට අත දාගත් ජිමින් ඔහුගේ කන්ඩය අව්ල් කරන්නට උනා.

💚 ඒ එපා ඕයී.

💖 GOOD LUCK කොල්ලෝ...

V ජෙනි හා ලීසා සිටි පැත්තට ගිය අතර අනෙක් මිතුරන් වෙනසක් නැතුව පංති කාමරය වෙත ඇදුනා.

🧡 V අර කොහෙද යන්නේ?

🖤 ඌට බඩේ කැක්කුමක්ලූ 😂😂😂

ඇත්ත දැනගත්තොත් ජුන් ගෙන් බේරුමක් නොවන නිසා සුගා එසේ විහිලුවක් කර කතාව මග හැරියා. පෞද්ගලික පංති කාමරය වෙත ආ මොහොතේ පටන් JK තනිවම සිනා සෙන්නට පටන් ගැනීම මිතුරන්ගෙ කුතුහලයට කරුණක් උනා.

💙 JK...මොකො?

💜️ මු...😂මුකුත් නෑ බන්.

🧡 එහෙනම් හිනා වෙන්නේ?

💜️ නිකන්...😂

🖤 මූ ඊයේ ඉදන් ඔහොමයි බන්. ප්‍රින්සිපල් ගේ දුව දුන්න ශොට් එක මූට තදින්ම බලපාලා වගේ

JK සිනා සුනා මිස , ඊට හේතුවක් කිසිවෙකුට කීවේ නැත. ඔහු යමක් සිහි කරමින් සිනා සෙන්නට උනි.

💚 හායී.

සිසුන්ගේ ලොකර් පිහිටා ඇති ස්තානයේ කතා කරමින් සිටි ලීසාත් ජෙනීත් අසලට ආ V කට පුරා සිනා සී තරුණියන් දෙදෙනා දෙස බැලුවා. V හට රැවූ ලීසා අහක බලා ගද්දී ජෙනී පුදුමයෙන් වටපිට බැලුවා.

🦋 ඔ...ඔයා අපිටද හායි කිව්වේ?😲

💚 ඔව් ඉතින් 😉

🦋 හ...හ...හායී....හායී V...

💚 ඉතිම් කොහොමද?

🌺 කොහොම උනත් ඔයාට මොකද?
යමු ලියා යන්න 😡😏

 💜️ Dear Hearts 💜 || JJK || BTS Wo Geschichten leben. Entdecke jetzt