🍁 27 කොටස 🍁

46 10 9
                                    

💜️💜️.....Dear Hearts....💜️💜️
     🥀🥀......ආදරණීය හදවත්.....🥀🥀

👱 මන් කිව්වනේ මට JK ව හම්බෙන්න ඕනා ඉක්මනින් එයාට කතා කරන්න.

[] කියන දේ ටිකක් තේරුම් ගන්න මහත්මයා, පොඩි මහත්තයා නැගිටින්නේ හරියටම තව පැය භාගෙකින් විතර. ඊට කලින් පොඩි මහත්තයා ව ඇහැරන එක කරන්න බැරි දෙයක්

👱 පැය භාගයක් තියා, එක තප්පරයක් බලන් ඉන්න පුලුවන් කමක් නෑ මට. මේක මගේ දුවගේ ජීවිතය ගැන ප්‍රශ්නයක්.

[] ඔබ තුමා ඔතනම ඉන්න.මන් උත්සහා කරන්නම්.

            පසු දින උදෑසනම JEON නිවසට යුංජෙ කලබලයෙන් දිව ආවේය. ඔහුගේ පෙරැත්ත නිසාම ශින්  JK ගේ කාමරයට ආවේ ඔහුව අවදි කිරීමටයි.

[] පොඩි මහත්තයා.
පොඩි මහත්තයා නැගිටින්න ,
පොඩි මහත්තයා ,

💜️ යනවකෝ ශින්...

[] පොඩි මහත්තයා , JEON උසස් පාසලේ විදුහල්පති යුංජේ මහත්තයා ඇවිත් ඉන්නවා හම්බෙන්න.

💜️ තාත්තව වෙන්නැති. ගිහින් තාත්තට කියනවකෝ...,

[] සභාපති තුමා , ඇමරිකා වලනේ පොඩි මහත්තයා ඉන්නේ. අනික යුංජේ මහත්තයා ඇවිත් තියෙන්නේ ඔයාව හම්බෙන්න.

💜️ ආහ්හ්හ්හ්,..
මොන කරදරයක්ද?

           JK තරහින් එසේ කියා නැගී සිටියේය. ඔහු පඩිපෙල බැස පහලට ආවේ ඈනුම් අරිමින් හා දෑස් පොඩි කරමිනි.

💜️ මොකද විදුහල්පති තුමා...
ස්කෝලෙයි මගේ ගෙදරයි පැටලුනාද?

👱 මගේ දුව කෝ,

💜️ ලීසා?

👱 ඔව් ලීසා තමයි. කෝ ලීසා...,

💜️ ලීසා කෝ කියල මගෙන් අහන්නේ?
ඉන්න....ඉන්න...
ඒ කියන්නේ ලීසා ? ලීසට මොකද්ද උනේ කෝ එයා?

              JK මහත් සේ කලබල විය. යුංජේ ඊලඟට කරේ JK හට කම්බුල් පහරක් ගැසීමයි.

👱 බොරුවට රඟ පානවද?
මගේ දුවට මොකද්ද කරේ කියනවා. එයාව කොහෙද ගෙනිච්චේ... කෝ එයා...

💜️මොනාද කියවන්නෙ, ලීසා...මන් එයාව ගෙනිච්චෙ නෑ. ඊයේ එයා... එයා ගෙදර ගියා.

 💜️ Dear Hearts 💜 || JJK || BTS Where stories live. Discover now