.....Dear Hearts....💜️💜
🥀🥀 .......ආදරණීය හදවත්....🥀🥀🖤 හායි,
ජීසු හා ජිහයෝ රාත්‍රි වැඩ නිම කර ශොප් එක වසා පිරිසිදු කරමින් ඉද්දී සුගා එහි ආවා.
🌼 ඔ...ඔයා?
මේ වෙලාවේ?🖤 ශොප් එක ඇරලා තියෙද්දී ආවා නම් සෙනග වැඩීනේ ඒකයි.
🌷 මිස්ටර් හන් නම් නෑ.
🖤 අහ් ඔව් මන් දන්නවා, එයා මාව හම්බෙලා ගෙදර ගියා.
🌼 හම්බෙලා?
එ...එයා මොනාද කිව්වේ?🖤 ම්ම්ම්ම් වැඩි දෙයක් නෑ ඉතින්. අපි කතා කරා.
එයා ආයේ මෙහෙට එන්නේ නෑ. මන් ආවේ වැඩ කරන අය එක්ක ටිකක් කතා කරන්න. ජීසූ, තව BOYS ලා දෙන්නෙක් ඉන්නවා නේද? ඒ දෙන්නටත් එන්න කියන්න.සුගා එසේ කියද්දී ජීසූ ඔහු දෙස පුදුමයෙන් මෙන් බලා ඇතුලට ගියාය.
🌼 ඇයි? ඇයි හන් එන්නෙ නැත්තේ?
🖤 ටිකක් ඉන්නකො, අනිත් අයත් ආවට පස්සෙම කියන්නම්.
කට රිදෙනවා අනේ නැත්තන්.🌼 😏😏😏😏😏😏
🖤 ඔයා මොකද මට රවන්නේ,
ගෑස් නම් අඩු නෑ කොච්චර කරත්.සුගා එසේ කියද්දී ජිහයෝ නැවත වරක් ඔහුට රැව්වේය. ජීසූ ඇතුලත සිට එහි සේවය කරන තවත් පිරිමි ලමුන් දෙදෙනෙකු සමඟින් පිටතට ආවාහ.
🖤 මෙයාල නේ
🌷 ඔව්.
🖤 හරි එහෙනම් හතර දෙනාම අහගන්න. හන් ආපහු මෙහෙට එන්නෙ නැ. ඔයාලා දන්න විදියට හන් මේ ශොප් එකේ අයිතිකාරයා උනත්, අද මන් එයාගෙන් මේක සල්ලි වලට ගත්තා. ඒ කියන්නේ ඔයාලගේ බොස්... අද ඉදන් මම තමයි.
සුගා එක් වර එසේ කියද්දී ජිහයෝත් ජීසුත් පුදුමයෙන් සුගා දෙස බැලුවා.
🖤 මන් මේ ශොප් එක ගත්තට මට මේකේ වෙන දේවල් හොයලා බලන්න නිතරම එන්න බෑ. එන්න මන් ආසත් නෑ. මන් ඒ නිසා මේකේ ප්‍රධාන සේවකයා විදියට ජිහයෝව පත් කරනවා.ජිහයෝ හොයලා බලලා වැඩ ටික කරන්න. අනිත් අය එයාට සහයෝගය දෙන්න.
ජිහයෝ පුදුමෙන් මෙන්, සුගා දෙස බලද්දී සෙසු තිදෙනා සුගා ට එකඟ විය. පිරිමි ලමුන් දෙදෙනා නැවතත් ඇතුලට යද්දී එහි රැදුනේ, ජිහයෝත් ජීසුත් හා සුගාත් ය.
VOUS LISEZ
💜️ Dear Hearts 💜 || JJK || BTS
Roman pour Adolescents____________________________ හැම මලක්ම පිපෙනවා ලස්සනට 🙂 පිපෙන්න ඕනි කාලේ ආවම... 😌🥀 ආදරෙත් ඒ වගේමයි ♥️...