💜️💜️.....Dear Hearts....💜️💜️
🥀🥀......ආදරණීය හදවත්.....🥀🥀අහනවා මන් කියන දේ, එදා කුකී වෙලා හිටිය මන් ගොඩක් අහින්සක හොඳ කොල්ලෙක් උනේ මට දෙන්නෙක්ගේ ආදරේ ලැබුන නිස, ඒ එක්කෙනෙක් ඔයා ලීසා .ඔයා ත් නැති උනා, අම්මත් නැති උනා. තාත්තා මාව ඇදන් ගිහින් දැම්මෙ, ලොකුම ලොකු ගෙදරකට..ඒ ගෙදර...
කෑම මේසයේ වාඩි වී සිය පියා හා ආහාර ගනිමින් උන් ලීසා ගේ මතකය හදිසියේම දිව ගියේ JK පෙර දින කාමරයේදී කීමට සැරසුන කතාව ගැනයි.
🦋 මාත් එයාට කැමති නෑ තමයි. ඒත් මට හිතෙනවා, අපි දකින නරක පැත්තක් එක්කම කවුරුත් නොදකින හොඳ පැත්තකුත් එයාට තියෙනවා කියලා. දැක්කනේ ඊයේ ප්‍රශ්නෙදි උනත් එයා යාලුවොන්ව දෙපැත්‍තට කරපු හැටි
🌷 ජෙනී කියන දේ හරි ලීසා, එයාට ඔයාට කියන්න කතාවක් ඇති.
🌸 ඔව් ලීසා, ඔයා එයාට අවස්තාවක් දෙන්න. ඒක කියන්න.
පසුව පාසලේදී JK ගැන මිතුරියන් කියූ කතාවද ඇයට සිහි විය. හදිසියේම වෙන කල්පනාවකින් ඉන්නා ලීසාව යුංජේ ගේ දෘශ්ටියට නතු උනි.
කෑම ආහාරයට නොගෙන හැන්දෙන් කෑම එහෙ මෙහේ කරමින් ඉන්නා, ලීසා දෙස බැලූ යුංජේ ,
👱 ලීසා,
යුංජේ ලීසා හට කතාකරත් කල්පනාව නිසා ඇයට එය නොඇසුනි.
👱 ලීසා....
යුංජේ එවර මදක් තියුනු ස්වරයෙන් එසේ කියද්දී තිගැස්සී කල්පනාවෙන් ඇහැරුන ලීසාගේ අතින් අතෙහි වූ හැන්දදබිම වැටුනි.
ලීසා එදෙසද බලා සිය පියා දෙස බැලුවාය. යුංජේ මේසය මත වූ වෙනත් හැන්දක් ලීසා හට දිගු කලේය.
👱 මොන සිහියෙන්ද ඉන්නේ?
🌺 තා..තාත්තා මන් මේ...
මුකුත් නෑ තාත්තා. නිකන්.👱ම්ම්ම්.
ලීසාව වැඩි දුර ප්‍රශ්න නොකල යුංජේ , නැවතත් ආහාර ගන්නට උනි. මදක් කල්පනා කල ලීසා හොරැහින් සිය පියා දෙස බැලුවාය.
🌺 තාත්තා,
👱 කියන්න.
🌺එදා ඇත්තටම JK යි, ඔයයි අතර මොකද්ද උනේ?
STAI LEGGENDO
💜️ Dear Hearts 💜 || JJK || BTS
Teen Fiction____________________________ හැම මලක්ම පිපෙනවා ලස්සනට 🙂 පිපෙන්න ඕනි කාලේ ආවම... 😌🥀 ආදරෙත් ඒ වගේමයි ♥️...