💜️💜️.......Dear Hearts......💜️💜️
🥀🥀.....ආදරණීය හදවත්....🥀🥀සියල්ලන් හවායි දූපතෙන් පිටත්ව නැවතත් තම නිවෙස් කරා පිට වන්නට විය.
👱 අහ්,දුව ඔයා ආවද?
🌺 ඔව් තාත්තා 😁
👱 කොහොමද ගමන?
🌺හරිම විනෝදයි, එහෙ ගොඩක් ලස්සනයි. එ වගේම මට තාත්තට කියන්න දේකුත් තියෙනවා. තාත්තා දන්නවද කු
...ලීසා සතුටින් කුකී ගැන කීමට සැරසෙත්ම යුංජේ හට ඇමතුමක් ආවා.
👱 සභාපති තුමා ,
දුව දැන් ගිහින් රෙස්ට් කරන්න. අපි පස්සෙ කතා කරමුකො.යුංජේ එසේ කියා ඇමතුම ගනිමින් ඔහුගේ කාමරයට යද්දී, ලීසාද සිය කාමරයට ආවා. මහන්සියෙන් මෙන් දිග හුස්මක් පිට කරමින් ඇද මතට වැටුන ලීසා මදක් දෑස් පියා ගත්තා.
🌺 අහ්,
එක් වර මතක් වූ දෙයක් නිසා නැගී සිටි ඇය, දුරකතනය ගෙන පරිගණකය අසලට ගියේය. එහි JK ගේ ඡායාරූප ගෙන පරිගණකය වෙතද ලීසා මාරු කලේය.
🌺 ඔයාව නම් සතපහකට ශුවර් කරන්න බෑ JK. ඒ නිසා වැඩි පරිස්සමට COMPUTER එකෙත් මේ ටික තිබ්බදෙන්.😁
එසේ තමාටම කියාගත් ලීසා තවදුරටත් JK ගේ ෆොටෝ බලමින් සිනා සුනි.
..........................................................................................................මිතුරියන් සමග කැබ් රථයකින් ආ ජීසුට ප්රතමව,ජින් නිවසට ඇවිත් හිඳින්න උනා. ජීසූ තවම නොආ බව දැනගත් ඔහු ඇය එනතුරු Living room එකට වී බලා හිඳින්න උනේ, ඔහුගේ සිතට ආ ක්ශනික සිතිවිල්ලක් නිසයි.
🌷 ජින්,
මොහොතකින් නිවසට ආ ජීසු දුටුවේ පුටුවෙම ජින් නිදා සිටින බවක්. ඇය මදක් වේලා ජින් දෙස බලා උන්නා.
🌷 ඔයා, ඔයානැත්තන් මන් දැන් කොහෙද, මොනා කරනවද කියලා මට හිතා ගන්නවත් බෑ. මේ ලොකු නගරේ තනි වෙන්න නොදී මට උදව් කරාට ඔයාට තෑන්ක්ස් ජින්.😊
මුවගේ ලස්සන සිනහවක් රඳවන් ජීසූ එසේ කොඳුරන්න උනා
පසුව සිය කාමරය වෙත ගිය ඇය, ඉන් පෙරෝනයක් ගෙනවිත් සෝෆාවේ නිදා ඉන්නා ජින් හට පෙරවූවා.
..........................................................................................................
YOU ARE READING
💜️ Dear Hearts 💜 || JJK || BTS
Teen Fiction____________________________ හැම මලක්ම පිපෙනවා ලස්සනට 🙂 පිපෙන්න ඕනි කාලේ ආවම... 😌🥀 ආදරෙත් ඒ වගේමයි ♥️...