💜️💜️.....Dear Hearts....💜️💜️
🥀🥀......ආදරණීය හදවත්.....🥀🥀🌺 ජෙනී ....
ජෙනී ...🦋 අහ්හ්.
🌺 මොන ලෝකෙද ඉන්නේ... අනිත් අය අර කොහෙද අනේ ගියේ .
🦋 දන්නේ නෑ ලීසා
🌺 මන් ඊයේ ඔයාලා හැමෝටම කෝල් කරා.
🦋 සොරි ලීසා , වැඩක ඉන්නැත්තේ.
🌺ඒකට කමක් නෑ ජෙනී ,
ජෙනී ,ලීසා හා කතා කරත් ඇගේ හිත තිබ්බේ වෙනත් කරුණක් ගැනයි. අනෙක් මිතුරියන් තිදෙනා පාසල් විත්, උදේම B7 පිරිස හමුවීමට ගොස් තිබුනා.
🦋 ලීසා ,
🌺 ම්ම්?
🦋 කුකීගේ ප්‍රශ්නේ මොකද දැන්?
🌺 ඒක ගැන කතා කරලා හිත රිද්දගන්න මම කැමති නෑ ජෙනී. මට තාමත් මේ හැම දෙයක්ම හීනයක් වගේ. JK කියන්නේ මගේ කුකී උන එක නෙමෙයි ප්‍රශ්නේ. JK ගේ හැසිරීමයි ප්‍රශ්නේ. එයා ඇත්තටම ගොඩක් හොඳ කෙනෙක්නම්.... මට එහෙම හැමවෙලේම හිතෙනවා ජෙනී. එහෙනම් මට එයා එක්ක ගොඩක් සතුටින් ඉන්න...
ලීසාගේ කතාව අසා උන් ජෙනී එක් වරම නැගිටින්නට උනි. එනිසා, කතාව අතරමග නැවතූ ලීසා, ජෙනී දෙස බැලුවේ පුදුමයෙනි.
🌺 ජෙනී? ඇයි නැගිට්ටේ?
🦋 ලීසා , ම...මන් මන් එන්නම්
එසේ කියූ ජෙනී දිවයන්නට උනි. එක් වර ජෙනිගේ අත්භූත ක්‍රියාව දෙස බැලූ ලීසාට, මිතුරියන් ගේ මේ, හැසිරීම ප්‍රෙහේලිකා වක් බඳු විය
.........................................................................................................🖤 ඔක්කොම ඉන්නවා, ජෙනී ඇර.
උඹ ලොකු ටෝක් දුන්නට කෙල්ලව කැමති කරගන්න බැරි උනා නේහ්?පාසලේ එක් කාමරයකට එසේ JK ගේ මිතුරන් හා ලීසාගේ මිතුරියන් රැස් උනි. නමුත් එකම අඩුව උනේ ජෙනීය. V බලාපොරොත්තු උවත් ඇය එහි ඇවිත් හිටියේ නැත.
💖 මොකො සද්ද වහලා,ජෙනී කන හරහා එකක් දුන්නවද්ද? 😂
🌹 ජිමින්... එයාට ජෝක් කරන්න එපා.
V කනගාටුවෙන් මෙන් ඉන්නා බව දුටු රෝසේ ජිමින් හට එසෙ කියන්නට උනි.
DU LIEST GERADE
💜️ Dear Hearts 💜 || JJK || BTS
Jugendliteratur____________________________ හැම මලක්ම පිපෙනවා ලස්සනට 🙂 පිපෙන්න ඕනි කාලේ ආවම... 😌🥀 ආදරෙත් ඒ වගේමයි ♥️...