💜️💜️.......Dear Hearts.....💜️💜️
🥀🥀.......ආදරණීය හදවත්.....🥀🥀💜️ ලි....ලීසා... ඔයා ලීසාදද?
මගේ යාලුවා?
කියන්න ඔයා ඒ ලීසාද????Jk ලීසා අසලට විත් ඇගේ දෙවුරෙන් අල්ලා ගත්තේය. ඔහුගෙ දෑස් දෙස බැලූ ලීසාට හැගුනෙ මෙය සිහිනයක් ලෙසයි. ඇයට ඒ කිසිවක් සිතා ගත නොහැකි විය. ඇයට උවමනාඋනේ ඒ සිහිනයෙන් අවදි වීමටයි
ඇය JK ගේ දෙඅත් සිය උරයෙන් ඉවත් කලාය.
🌺 ඉන්න... ඉන්න..ඉන්න..
ම...මට මේ මුකුත් තේරෙන්නේ නෑ... මේක වෙන්න බෑ... ඔව් කොහෙත්ම වෙන්න බෑ. JK.....JK ඔයා?
ඔයා කුකීද?ලීසා එසේ අසද්දී JK ගේ මුහුනෙන් පහල උනේ සතුටු සිනහවක්.
💜️ ඔව් ලීසා... මම කුකී... ඒ කුකී තමයි අද JK වෙලා ඉන්නේ? දෙවියනේ හීනෙකින්වත් හිතුවේ නෑ ඔයා මගේ ලීසා කියලා.
🌺 නෑ නෑ , නෑ මේක වෙන්න බෑ.
💜️ ඇයි ලීසා?
JK එසේ අහද්දී ලීසා JK ගේ දෑස් දෙස බලන් කල්පනා කරන්නට උනි. ඒ මොහොතේ ඇයට සිහි උනේ JK ව ඇය පාසලේදී පලමුව දුටු මොහොතේ පටන් අද වූ ආසන්නම සිදුවීම එනම්,ලියාගේ ප්‍රශ්නය දක්වා දේවල් ය. එසේ JK ගේ දරුණු කම් අභියස ලීසාගේ හිත කෙසේවත් ඔහු කුකී ලෙස පිලිගන්න කැමති වූයේ නැත.
💜️ඊසා, මොනාද කල්පනා කරන්නේ?
🌺 නෑ , නෑ ඔයා කුකී වෙන්න බෑ ,කොහෙත්ම කවදාවත් වෙන්න බෑ. මන් කුකීව දන්නවා. හොඳටම දන්නවා. නෑ ඔයා කුකී නෙමෙයි. මගේ කුකී කවදාවත් ඔයා වගේ දරුණු කෙනෙක් නෙමෙයි. එයා හැමෝටම ආදරේ කරන අහින්සක කෙනෙක්. ඒත් ඔයා.... නෑ නෑ ,ඔයා JK....JK විතරයි... ඔයා කුකී නෙමෙයි.
ලීසා එසේ කියා එතැනින් දිව ගියේය.
💜️ ලීසා... නවතින්න ලීසා...
JK ද ලීසාපසු පස ගියත් කැෆේ එකෙන් පිටතට ආ ඇය, කැබ් රියකට අත දමා ඉක්මනින් ඉන් පිට උනි. JK ඇයව මගහැරීම ගැන තමා සමගම තරහින් ගලකට පයින් ගසන්නට උනි.
🖤 JK... මොකද්ද බන් මේ වෙන්නේ?
💖 V උබ මූ එක්කනේ හිටියේ?
මොකද්ද මෙතන වෙන්නේ?💚 මට ත් තේරෙන්නේ නෑ බන්. අගක් මුලක් නැති ෆිල්ම් එකක් බැලුවා වගෙ.
VOCÊ ESTÁ LENDO
💜️ Dear Hearts 💜 || JJK || BTS
Ficção Adolescente____________________________ හැම මලක්ම පිපෙනවා ලස්සනට 🙂 පිපෙන්න ඕනි කාලේ ආවම... 😌🥀 ආදරෙත් ඒ වගේමයි ♥️...