💜️💜️.....Dear Hearts.....💜️💜️
🥀🥀......ආදරණීය හදවත්....🥀🥀💜️ හෙලෝව්, මොකද්ද?
තමුසෙලට ඕකවත් කරගන්න බැරිද?
මොකෙක්ව හරි ඔතනට බස්සලා හොයවනවකෝ. ඉල්ලන ගානක් දෙන්නම් කියනවා.උදෑසනම සුපුරුදු ලෙස කේන්ති ගත් JK තම සේවකයෙක් හට බැන වදින්නට උනා.
🧡 මොකද්ද JK, කේස් එක?
කොහෙටද බහින්න කිව්ව💜️ අහ් ඒක මේ....
ඒක වැඩක් නෑ. V මොකො දැන් ඔට්ටුවේ තත්වේ,උඹට ඕක ශේප් කරගන්න නම් කොල්ලො මෙ ට්‍රිප් එක ලොකු අවස්තාවක්.💚 ම්ම්ම්ම්.
ලීසා හා පෙර දින ඇවිදින්න ගොස් ආ මොහොතේ පටන් V ගේ හිත ඔහුට නොසන්සුන් බවක් ගෙන දුන්නේය. ඔහු සිය ජැකට් සාක්කුවෙන් එලියට ගත් ෆොටෝ එකක් ටේබල් එක මතින් තබද්දී සුගා එය අතට ගන්න උනා.
🖤 අඩොහ්,උඹලා බැන්දද?
සුගා එසේ අසමින්, ෆොටෝ එක මිතුරන් අත යවන්න උනා.
💚 ඕක ස්ටුඩියෝ එකේ ෆොටෝ එකක් බන්...
ඊයේ ගැහුවේ🧡V,
💚 කියපන්.
🧡 උඹට පේනවද මේ කෙල්ලගෙ හිනාව?
ජුන් එසෙ කියමින් තමා අතට පත් වූ ෆොටෝ එක V හට පෙන්නුවා.
💚 උඹ මොකද්ද කියන්න හදන්නේ?
🧡 මේ කෙල්ල මෙතන ඉන්නේ ඇත්තටම සතුටින්. ඒ උඹ ඒ කෙල්ලට කැමති කියලා පෙන්නන නිසා. ඒ කියන්නේ ඒ කෙල්ල උඹට ඇත්තටම කැමතියි. ඒත් උඹ?
🖤අයියෝ ජුනා... ඕක ගැනම කියවන්න එපා. මේක ජෝක් එකක්නේ?
🧡 ආදරේ කියන්නේ ජෝක් එකක්ද?
💖 ඉතින් V ඒ කෙල්ලට ආදරේ නෑනේ.
🧡 ඒත් ඒ කෙල්ල?
ඒ කෙල්ල V ට ඇත්තටම ආදරේ කරන්න පුලුවන්. ඒත් V කරන්නේ ජෝක් එකක් කියලා දැනගත්තොත්.💙 මාත් ජුන් එක්ක එකගයි. කෙල්ලො කියන්නේ සෙල්ලම් බඩු නෙමෙයි. මාත් කෙල්ලෙක්ට පණ ඇරලා ආදරේ කරන කොල්ලෙක් නිසයි මේ කියන්නේ , ඕක නවත්තපන් V.
සියොක් ගේත් ජුන්ගේත් කීම් බස් V ගේ අව්ල් වූ මනස තවත් අව්ල් කරවන්නට උනා. V ට තම හදවත තුල යම් හැගීමක් හිර වී ඔහුව බොහෝ අපහසුතාවට ලක් කරන වගක් දැනෙන්නට ගත්තා. ඒ නිසාම හුන් තැනින් නැගිටි V ජුන් අත තිබුන, ෆොටෝ එක උදුරන් එතනින් නික්ම ගියා.
YOU ARE READING
💜️ Dear Hearts 💜 || JJK || BTS
Teen Fiction____________________________ හැම මලක්ම පිපෙනවා ලස්සනට 🙂 පිපෙන්න ඕනි කාලේ ආවම... 😌🥀 ආදරෙත් ඒ වගේමයි ♥️...