💜️.....Dear Hearts....💜️
🥀🥀 ........ආදරණීය හදවත්.......🥀🥀🖤 කව්ද බන් මේ කෝල් අරන් මැරෙන්න හදන්නේ....
සුගා අසිහියෙන් මෙන් එසේ කියා දුරකතනය අතට ගත්තා.
🖤 වෙ..න්...ඩී...
වෙන්ඩි කව්ද බන් වෙන්ඩි
ඒ සියොක් උඹේ කෙල්ල නේහ්.💙 ඔව්, එයා වෙන්ඩි තමා
සියොක් හා සුගා අසිහියෙන් ම කියවන්නට උනි.
🖤 දැන් ඒ කෙල්ල මොකද මට ගන්නේ... උඹටනේ ගන්න ඕනා. ඒ... උඹව එපා වෙලාද දන්නේ නෑනේ.
🧡 මෙන්න, මටත් ගන්නවා.
ජුන් එසේ කියා මදක් පැත්තකට ගියේය.
🧡 HELLO වෙන්ඩී... කියන්න.
🌻 කොහෙද ජුන් ඉන්නේ,
🧡 ක්ලබ් එකේ,ඇයි අපි කියලනේ ආවේ.
🌻 ඔව්, ඔව්,
දැන් ගොඩක් වෙලා හිටියනේ. පාර්ටි එකම බෝරින් අනේ. අපිත් හොටෙල් එකේන් එලියට ආවා. ඔයාලත් එනවද?🧡 එන්නනම් පුලුවන් වෙන්ඩී. ඒත්, මුන්ට ටිකක් වැඩියි.
🌻 ආනේ... එයාලා ඩ්‍රින්ක්ස් ගත්තද? කමක් නෑ, කොහොමත් JK එක්ක අර තුන්දෙනා එකතු උනාම ඔහොමනේ. ඔයයි ජිනුයි, සියොකුයි ඉන්නවනේ...
🧡 කලින් නම් එහෙම තමයි. ඒත් අද නම් මායී ජිනුයි විතරයි.
🌻 ඒ...ඒ කිව්වේ... සියොක්...?
🧡 ම්ම් ඔව්, JK ටත් වඩා වැඩී සියොක් ට. කමක් නෑ. ඔයාලා ඔතන ඉන්නම් මන් කට්ටියව එක්කන් එන්නම්
ජුන් එසේ කියා ඇමතුම විසන්දි කරද්දී, වෙන්ඩි පුදුමයෙන් මෙන් අනෙක් මිතුරියන් දෙස බැලුවා.
🌹 ඇයි වෙන්ඩි. අව්ලක්ද?
🌻 හරි පුදුමයි. සියොක් හොඳටම ඩ්‍රින්ක්ස් අරන් ලූ.
🌼එයාලා බොනවද?
🌹 සල්ලිකාර කොල්ලොන්ට ඕවා සාමාන්‍ය දේවල් අනේ.
🌻 අපෝ ඔව්, JK, V ජිමින් සුගා ඕකට ප්‍රධාන තැන ගන්නේ. එයාලව ඒ වෙලාවට පාලනය කරගන්නේ ජුන්,ජින් සියොක් තමයි.
🌹 මටත් මතකයි අර පිස්සෝ හතරදෙනා නටන පිස්සූ.
🌻 ඒත් පුදුමයි, අද සියොක්....
DU LIEST GERADE
💜️ Dear Hearts 💜 || JJK || BTS
Jugendliteratur____________________________ හැම මලක්ම පිපෙනවා ලස්සනට 🙂 පිපෙන්න ඕනි කාලේ ආවම... 😌🥀 ආදරෙත් ඒ වගේමයි ♥️...