🍁අවසන් කොටස 🍁

65 10 13
                                    

💜️💜️.....Dear Hearts....💜️💜️
            🥀🥀 ......ආදරණීය හදවත්....🥀🥀

නොහිතපු වේගයකින් වසර තුනක් ගෙවී ගියා. අද දකුණු කොරියානු රටෙහි විශාලම ව්‍යාපාරික සමුලුව. තවමත් ව්‍යාපාරික ලොවේ අංක එකෙහි රැඳෙන, JEON සමාගමේ ප්‍රධාන හිමිකරු සභාපති Jeon ලී, සිය ලේකම් වරයා හා සමුලුවට එක් උනා.

🤵 සභාපති තුමා ,

             ඔහුව දුටු සැනින් සමුලුවට ජන්ග් සමාගම නියෝජනය කරමින් සහභාගී වූ මින්සුක් නැගී සිටිමින්, ඔහුට ආචාර කරා.

🧔 අහ්, මින්සුක් ,

🤵 ඔබ තුමාට කොහොමද ?

🧔ඔයා මගේ ලේකම් කමින් අයින් උනත් හරි, මට ලොකු තනි කමක් දැනෙනවා මින්සුක් ,

🤵 සභාපති තුමා ,

🧔 ඔයා තරම් හොඳ සේවකයෙක් .... නෑ හොඳ යාලුවෙක් ,කවදාවත් මට ලැබෙන්නෙ නෑ.

🤵මාව ඔය තරම්,  වර්ණනා කරනවට ඔයාට ස්තූතියි , සභාපති තුමා ,

🧔 අද අපි නෙමෙයි මේ සමුලුවට එන්න ඕනා.

🤵 ඒක ඇත්ත. ඒත් මේ හැමදේටම වඩා එයාලට යාලුකම් තමයි ලොකු.

🧔 කලින් වගේ නම් මන් ඒක අනුමත කරන එකක් නෑ. ඒත් දැන් නම් මට හිතෙනවා,යාලුකම් තරම් සල්ලි වත් බලයවත් වටින්නේ නෑ කියලා.

             සභාපති ලී එසේ කියා මින්සුක් ගේ කරට අත දමා ගත්තා.

ගස් කොලන් වලින් පිරී ඇති, උද්‍යානයේ බංකුවක් මත අසුන් ගෙන උන් ජුන් කෙනෙකු අපේක්ශාවෙන් බලා සිටියා.

🌸 අනේ.... අනේ සොරි ජුන්..,

🧡 මොකද මේ හති දාගෙන.

🌸 ඔයා ඇවිත් ගොඩක් වෙලාද?

🧡 වැඩියේ නෑ පැයක් විතර 😉

🌸 අනේ ජුන්...,

🧡 හරි හරී දැන් නහයෙන් අඩන්නැතුව වාඩි වෙන්නකෝ.

            ජුන් එසේ කියා තමාගේ අනෙක් පස හිඩස ඇයට පෙන්වූවා. චේයොන්ග්  සිනා සෙමින් එතැනින් වාඩි උනා.

🌸 ඉතින් ජුන් , හදිසියේම එන්න කිව්වේ?

🧡 මට ඉන්නවා පණ උනත් දෙන්න පුලුවන් යාලුවෝ හයක්. ඒ වගේම ගෑනූ යාලුවෙකුත්,

 💜️ Dear Hearts 💜 || JJK || BTS Where stories live. Discover now