1st

872 106 21
                                    

(🌻 ඉමා
🌼 සුසුකි
🌹 ජුලියා
🌷ජෙසිකා)

සුන්දර උදෑසනක එලාම් හතරම එකට කෑ ගහන්න ගත්තා....

🌷 ඕක ඕෆ් කරපියකෝ...

🌼 යකෝ මම ඇස් දෙක පියාගත්තා විතරයි....

🌹 මොකාද යකෝ මල පාන්දර එලාම් තිබ්බේ...

🌻 කහ වහගනියව් නිදා ගන්න...

ඉමා කොට්ටෙ අස්සෙ ඔලුව ඔබා ගත්තේ එලාම් වල සද්දෙට වඩා කටවල් වල සද්දෙ දරා ගන්න බැරුව...අන්න ඒකයි අපෙ වෙනස...වෙන ටීම් වල ලොකු අක්කා හැමෝවම නැගිට්ටෝනවනේ....අපි ඒම නෑ...

🌻🌼🌹🌷 අඩෝ....පරක්කු වෙලා..

දින චර්‍යාවේ කොටසක් වගේ පරක්කු වෙලා නැගිටලා වොශ් රූම් එකට පෝලිමේ ඉදලා දහසකුත් බාදක මැද ඉගනීමට ඇති අශාව නිසා ක්ලාස් එකට යන්න පිටත් උනා...

🌼 හෝම් වර්ක් කරාද....

🌹 මොනාද දුන්නේ...

🌼 ඇයි යකෝ අර පරිවර්තන මන්තර ටික....

🌷 දැන් උබ කරාද...

🌼 නෑ හැබැයි...

🌻 ගුටි කෑවත් තනියෙන් නෙමේනේ යමු...

(😂💔 කෝ මේම අය...)

🌹 ඒ....සූ .....අර කොල්ලා උබට ලයින් වගේ .....

ජූලී කිව්වේ ඉස්කොලෙ බිත්තියට හේත්තු වෙලා කොන්ඩෙ හද හද සුසුකි දිහා බලන් ඉන්න කොට ඩයල් එකක් පෙන්නලා....අපි හතර දෙනා සැලකිය යුතු තරම් උසයි...

🌼 මොකාද....

🌻 සූ....ඒ කොල්ලට අකමැති නම් කෙලින්ම කියහන්....දත් ගලවන්නෙ නැතුව....

ඉමා අත් දෙක බැදගෙන කිව්වේ සූසුකිගෙන් අන්තිමට අහපු කොල්ලාව මායා රෝහලේ දැඩි සත්කාරෙට ගෙනිච්ච හැටි මතක් කරලා....අපේ වෘක කෙල්ල කොල්ලො එක්ක නයි වෛරයි ...විශේශෙන් ලව් කේස් වලදි....

🌼 උන් විහින්නේ කන්න එන්නේ....

🌻 උබනෙ බලෙන් කවන්නේ....

🌼 යැයි යැයි තමා....

සුසුකි ආය හොස්ස දික් කරගත්තා...

🌹 ඒහ්...ජෙසී...

🌷 කියහම්.....

🌹 මතකද හෙට රෑ....

Fantasy school with 4w✔️✔️Where stories live. Discover now