පැය බාගෙකට පස්සෙ ජූලී ඇවිත් මගේ කරට අත දා ගත්තා...
🌷නික් හොදින්ද???
🌹 ඒවා මන් දන්නෑ..
ජූලී නලලට වැටුන කෙස් ගහකටත් පිබගෙන ගියා...මම සාලෙට දිව්වේ අසරන නික්ට මොනා වෙලාද බලන්න..ජූලීගේ අර්ද ලෙස පරිවර්තනය වෙලයි හිටියේ...ඕකි හෙන වසයි නික් කොල්ලා ජීවතුන් අතර හිටියොත් ඒ ඇති...
🌷 හත්තික්කේ...නික්...
නික්ව දැක්කම මට වනගත වෙන්න හිතුනා ප්‍රෙන්ස් 🙂 ඇදුමේ කෑලි කෑලි...කොන්ඩේ අවුල් වෙලා අත පය හූරගෙන...හූරගෙන නෙමේ අපේ එකී හූරලා...
🐺 මොකද උනේ...
🌷 මම කිව්වනේ ජැක්...
🐯 ජැකියෝ පරිස්සමින් ආ...මුන් දෙන්නා ට්වින්ලා...
නික් කියද්දි ජැක් මගෙන් අඩියක් විතර ඈත් උනා...
🌷 එයා කොටියෙක් මම සර්පයෙක්...
🐺 වරෙන් යන්න බේත් දා ගන්න...උබලා දෙන්නා බැන්ද දවසක හොස්පිටල් එකක් ගාව ගෙයක් ගනිම්...සෙද්ද..
අව්ව්...නික් අපේ ජූලියට ලයින් තමා..
එතකොටම ආවේ සුංගි කපල් එක...
🌷 ආ...නෝනා...මොකෝ උනේ...
🌼 අ...ඊ....මේ...ඒ...
🐱 තමුසෙ කියවද මං කියන්නද...
සුසුකි යුංගිට රවලා ලොකු හුස්මක් ගත්තා..
🌼 මායියුංගියිලව්කරනවා....
ඒ සද්දෙට කුස්සියෙ හිටිය ඉමා,ජෙසී,මරී තුන් දෙනා පිහි එලෝලු කෑලි අරන් සාලෙට දුවන් ආවා...නික්ව බේත් දාන්න ගිය ජැක් බාගෙට බැන්ඩේජ් කරපු නික්වත් ඇදගෙන සාලේ...Legolas එක්ක වලියක් දාගන්න ඕන් මේන් හිටිය ඩැනී legolas ගේ අතින් ඇදගෙන ඇවිත්...ජූලියා නියපොතු උල් කර කරම ඇවිත්...
🌹 මේ...මට ඇහුන එක ඔයාලටත් ඇහුනද...
🌻 ඔහ්..ගෝඩ්...
💚 අනීව්...සූටි කපල් එක...
ඔව් ඔව්...සුකියා අපේ පොඩි එකා...යුංගියා ඩාර්ක්ලාගේ පොඩි එකා...ඇස් වහක් කට වහක් නෑ දෙන්නා සීයට දාහක් මැචින්...
🐯 ගුඩ් ලක් මලයෝ...
🐱 හී....
🌻 මාව ඉක්මන්ට නැන්දෙක් කරපියව්ව්..
YOU ARE READING
Fantasy school with 4w✔️✔️
Fantasyවැම්පයර් කෙනෙක්.... වෘකයෙක්.... කොටියෙක්.. සර්පයෙක්.... අපි 4w එහෙම කියන්නෙ අපි හතර දෙනාම පරිවර්තනය වුනාම සුදු පාට නිසා....මුලු ස්කූල් එකේම ගොඩක් ප්රසිද්ද කට්ටියක් තමයි අපි... කෙල්ලො හතර දෙනෙක්.... පලිගුවක් ..... ලොකු රහසක්..... Fantasy school with...