සෝරා අමුතු විදිහට හිනා උනා...
🍇 ඔයාලා අපි එක්ක ඇවිදින්න යන්න එන්න ඕන...
🐯 හරි නම් ඔයා කියන්න ඕන ඔයාලට අපි එක්ක එන්න පුලුවන්ද කියලයි...
🍓 අපි එහෙම අහන්නෙ නෑ....මොකද අපි දන්නවා ඔයාලා එනව කියලා...
🍊 අනික අපි වගේ ෆේමස් බෑන්ඩ් එකක කෙල්ලො ටිකක් එක්ක යන එකට කාටද ආඩම්බර....
🍇 ඉතිබ් බෝයීස්...
🦁🐯🐺🐱 බෑ....
🍎 වට්.....
🐱 ඇහුන එක තමා කිව්වේ....ඔයාලාට කිසි අයුතියක් නෑ අපිට බලපෑම් කරන්න....අනික ඔයාලා වගේ වටේ යන කෙල්ලෝ එක්ක ඉන්න අපිට කිසි උවමනාවක් නෑ....
යුන්ගි කියෝගන කියෝගන ගියා....එයා මේ තරම් සැරයි කියලා මම නම් හිතුවෙ නෑ....හැම වෙලේම පූස් පැටියෙක් වගේ කොනක් අල්ලන් නිදියන් ඉන්න මනුස්සයෙක් දුම්මල වරම අතට අරන් වගේ කෑ ගහයි කියලා කවුද හිතන්නෙ....
රෙඩීස්ලා ගියේ ඔරවන්....ඉතින් අපිට පාන්ද ....
ඒ එක්කම කොල්ලො සෙට් එක ආය ඉද ගත්තා...
🦁 රයිට් අපි වංශ ගැන හොයන්න පටන් ගමු....
ඩැනී කිව්වේ ඉමාගේ අතේ තිබ්බ වංශ ආර්බය කියන පොත අතට ගනිමින්....
ඒ පොතේ තිබ්බේ වංශ දහයේ ආරම්බය ගැන...
වංශ දහයක් පත් කර ගැනීමට හේතු.....
මායා ලෝකය පාලනය කිරීමට වංශ දහයක් පත් කරගැනීමට ප්‍රදාන හේතුව වනුයේ එවිට කිසි දිනක රාජ්‍ය ඒකාදිපති පාලනයකට භාජනය නොවනු නිසාය....වංශ වල උරුමක්කරුවක් කුඩා කල පටන්ම එකට තැබීමෙන් ඔවුන් මිතුරන් කිරීම ඉතා නුවනක්කාර තීරනයක් විය
ත්‍රැප්‍රසීස් වංශය අසුර වංශයකි ...සුර-අසුර , ආලෝක - අදුර , හොද - නරක යන සෑම කෙනෙක්ම සාමකාමීව තැබිය යුතු නිසා අදුරෙහි රජු සේකෝන් ද මායා ලෝකයේ පාලකයන් දස දෙනා අතරට පැමිනියේ ය. අදුර කියූ විට බොහෝ දෙනා සිතන්නේ සේකෝන් නරක පුද්ගලයෙකු බවයි..
එහෙත් එසේ නොවිනි.සේකෝන් තමාට බාල පාලකයින් නව දෙනාට පිටකු විය....
YOU ARE READING
Fantasy school with 4w✔️✔️
Fantasyවැම්පයර් කෙනෙක්.... වෘකයෙක්.... කොටියෙක්.. සර්පයෙක්.... අපි 4w එහෙම කියන්නෙ අපි හතර දෙනාම පරිවර්තනය වුනාම සුදු පාට නිසා....මුලු ස්කූල් එකේම ගොඩක් ප්රසිද්ද කට්ටියක් තමයි අපි... කෙල්ලො හතර දෙනෙක්.... පලිගුවක් ..... ලොකු රහසක්..... Fantasy school with...