ගැලවෙන්නම බැරි වෙලාවට අපේ පොඩි එකා දාන මායම් වලින් ගැලවෙන්න නම් බෑ.....පුරුදු විදිහටම එයා අහින්සක මූන දා ගත්තා....මායි ඉමායි ජූලීයයි හිනාව හිර වෙලා මැරෙන්න යන්නේ...
🌼 ඇයි ඔහොම බනින්නේ යුන්ගි....මොකක්ද මන් කරපු වරද....අහින්සක මම තාම බලේ පාලනෙ කරගන්න බෑ තමා....
සුසුකි අඩන්න වගේ මූන හදා ගත්තා...යුන්ගියත් අඩන්න වගේ...අනෙහ්...
🐱 අනේ....සොරි....මම ඔයාට උගන්නන්මකෝ....
🐺 නික්..බලපන් ලග පාත තඩි පොල්ලක් නැද්ද කියලා.....
නික් නැමී නැමී පොලු හොයනවා...ඩැනී තඩි පොල්ලක් ජැක්ට දික් කරා....
🐺 ගහපන්කො ඕකෙන් එකක් මට....මෙතන නයයි මුගටියයි වගේ හිටිය උන් නේද මේ...
🐯 කාලට තමා සහෝ....
🦁 කාලය වෛරය මෙව්වා එකක් කරයි වගේ..
🌻 අම්බෝහ්...ඩැනියෝ...ඒකට නම් හික් ගෑවුනා...
ඉමා ඩැනීගේ පිටට දාගෙන තඩි බානවා....
ඒක කෝලම් පුරයක්...
ඒ එක්කම කඩේ හයි කරලා තිබ්බ මායා ගෝලෙන් ඇහුනේ කෝරාගේ කටහඩ....
😈 ෆැන්ටසි පාසලේ සියලුම ශිශ්ය ශිශ්යාවක් හැකි ඉක්මනින් පාසලට පැමිනෙන්න....
🌹 මොකක්ද දන්නෑ ඒ පාර...
🌷 මොකක් නැතත් බාල්දියක්...
🦁 ඉස්කෝලෙන් මෙහෙම එනවුස්මන්ට් දෙන්නේ බරපතල දේකට...
🌻 එහෙනම් ලෙට්ස් ගෝ ගායිස්.
අපි දිව්වා නෙමේ පියෑබුවා..
ඉස්කෝලේ ගේට් එකෙන් ඇතුවෙද්දිම හිටුයේ මහා ජන ගංගාවක්...මුලු ගාඩ්න් එකම ඉස්කෝලේ ලමයින්ගෙන් පිරිලා...ගේට් එකෙන් එලියේ මිනිස්සු පිරිලා....පුදුමයක් නෑ....ඉස්කෝලේ තමා අපේ රාජ්යේ වැදගත්ම තැන මුලු රාජ්යටම තියෙන්නේ එක ඉස්කෝලයක් විතරයි ..ඒක ගොඩක් බලවත් ඒ නිසා...ඉස්කෝලේට ලොකු තැනක් තියනවා...ඒකයි කෝරා ඉස්කෝලේන් පටන් අරන් රාජ්යම අල්ල ගන්න යන්නේ...
🦐 අහ්..මේ ඉන්නේ ඔයාලා...කොහෙද ගියේ...
ඩේව් ඇහුවා..
YOU ARE READING
Fantasy school with 4w✔️✔️
Fantasyවැම්පයර් කෙනෙක්.... වෘකයෙක්.... කොටියෙක්.. සර්පයෙක්.... අපි 4w එහෙම කියන්නෙ අපි හතර දෙනාම පරිවර්තනය වුනාම සුදු පාට නිසා....මුලු ස්කූල් එකේම ගොඩක් ප්රසිද්ද කට්ටියක් තමයි අපි... කෙල්ලො හතර දෙනෙක්.... පලිගුවක් ..... ලොකු රහසක්..... Fantasy school with...