@Morning .....
🌹 තවත් කම්මැලි දවසක්....
ජූලී කිව්වේ මේසේ ඔලුව හප්ප ගන්න ගමන්....මායා ඉතිහාසය...ඒකට නම් නින්ද යනවා...මේ වෙන දේවල් දැන ගන්න ඕන නිසයි අපි මේ පීරියඩ් එකේ ඉන්නේ....
🌻 මීට වඩා හොදා ලයිබ්රි එකට ගිහින් මේ ගැන හෙව්වා නම්....
📒 ඔය කෙල්ලො හතර දෙනා මොනාද කුටු කුටු ගාන්නෙ...
🌼 මිස්ගෙ කියවිල්ලට නින්ද යනවා කියලා කිව්වේ...
📒 යනවා එලියට....
අපි හතර දෙනාම නැගිට්ටා
📒 මම එක්කෙනෙක්ට යන්න කිව්වේ...
🌷 අපි හතර දෙනාම එක්කෙනෙක්...
ටීචටත් ඇහැක් ගහන් අපි ක්ලාස් එකෙන් එලියට පැන්නා....කොහොමත් යන්න උවමනාවෙන්නෙ හිටියෙ...අපි කෙලින්ම ගියෙ ලයිබ්රිය පැත්තට...
🌷 ඒකත් පට්ට ආ...
🌻 ආය පන්තියෙන් යන්න ඕන නම් කරන්න ඕන ඒ වැඩේ...
🌼 මගේ නිර්භීතකම තමා...
🌷 අනේ ඔව්...
🌹 දැන් වහගනියව් කටවල්...
පුස්තකාලේ පොතක් හොයා ගන්න එක එපා වෙන වැඩක්..සංසාරෙම එපා වෙනවා...ඇයි ය්කෝ මේ තරම් පොත්...අවසානේ අපි හතර දෙනා පොත් හතරක් තෝරන් ඇවිත් කොනේම මේසෙක වාඩි උනා...
🌹 රයිට්....මේ පොත ඇලි ජීවින් සහ ඇඩෲ ජීවීන් (මම හදපු නමක්) ගැන...
🌻 මම ගත්තේ මාර්ක් ගැන තියන පොතක්...
🌼 මේක නම්...ආ...අර නික් කිව්ව අනාවැකියෙ විස්තර තියන එකක්...
🌷 කොර්නේලියා මර්ඩේස් ගැනයි රාජ්ය පාලනය ගැනයි....වැඩිමලාගේ ඉදන් පොතේ තියන වැදගත්ම තොරතුරු කියාගෙන යමු...
ඉමා පොත ටිකක් පෙරලලා ඔලුව පොතට නවා ගත්තා...
🌻 ශත වර්ශ ගනනක් ඈත අතීතයේ මායා ලොව පැරනිතම ජීවීන් විශේශයක් වන කගවේනුන් මායා ලෝකයේ වැසියන්ගේ දක්ශතා අනුව ඔවුන් සලකුනු කල බව කියවේ..ම්.
මායා වැසියන් කෙමෙන් දියුනු වෙද්දි ප්රදාන කගවේනුන් දස දෙනෙක් රාජ්ය ආරාක්ශා කිරීමට පත් කලහ..ඔවුන් කලේ උරුමක්කරුවන් පැමිනෙන තුරු මායා ලොව බල මූලාශ්රය ආරක්ශා කිරීමයි..උරුමක්කරුවන් ඔවුන් හදුනා ගන්නේ ලේ සුවදිනි..
කගවේනුන් දස දෙනා නම්,
පොලෝ කගවේනා⛰️
අකුනු කගවේනා ☇
විදුලි කගවේනා 💡
ආකාශ කගවේනා ☁️
ශාක කගවේනා 🌱
සුලං කගවේනා 🌬️
ජල කගවේනා 💧
ගිනි කගවේනා 🔥
සූර්ය කගවේනා 🌞
චන්ද්ර කගවේනා 🌕
YOU ARE READING
Fantasy school with 4w✔️✔️
Fantasyවැම්පයර් කෙනෙක්.... වෘකයෙක්.... කොටියෙක්.. සර්පයෙක්.... අපි 4w එහෙම කියන්නෙ අපි හතර දෙනාම පරිවර්තනය වුනාම සුදු පාට නිසා....මුලු ස්කූල් එකේම ගොඩක් ප්රසිද්ද කට්ටියක් තමයි අපි... කෙල්ලො හතර දෙනෙක්.... පලිගුවක් ..... ලොකු රහසක්..... Fantasy school with...