Next Day...
අද නරක දවසක්...නරක ආරම්භයක්...මට හිතුනෙම එහෙමයි කලුයි කොලයි යුනිෆෝම් එක ඇද ගත්තේ ඇදුමක් නැතුව යන්න බැරි කමට....මේ ඇදුම රෙඩීස්ලා ඩිසයින් කරපු එකක් නිසා ඒකේ කෑලි තැනින් තැන කපලා...ඇග ඕනවට වඩා බේරිලා පේනවා...
🌼 මොන ජරාවක්ද මේ....
🌻 කලු පාට නම් අප්සෙට් එකක් නෑ...ඒත් මේකේ ස්ටයිල් එක...
🌼 ඒක තමා ඉමා..මේ ඉස්කෝලේ නම් දැන් වල් වැදිලා...
🌹 මැඩම් සාරා හිටියා නම් මෙහෙම වෙන්නෙ නෑ .....
🌷 ඔව්....මේ කෝරා මරේව ඉස්කෝලේන් පන්නන්න ඕන...
🌻 එහෙම කරන්න බැරි තරම් කෝරා එයාගේ ආදිපත්ය පතුරලා ඉවරයි...
ඉමා යුනිෆෝම් එකට උඩින් ජැකට් එකක් දාන් කිව්වා...
අපි අදුරු පඩිපෙල දිගේ අපි ගියේ මීට මාසෙකට කලින් මේක තිබ්බ විදිහ මතක් කරන්...දාර දිගේ රත්තරන් පාටින් ඇදලා තිබ්බ සුදු පාට පඩි දැන් කලු පාටයි...මුලු ඉස්කෝල ශාලාවෙන්ම ආවේ ලේ ගදක්...හ්ම්ම්..ඔව්...කෝරා එයාගේ බලය පතුරගන්න ගොඩක් මායා සත්තුන්ව මැරුවා....ඉස්කෝලේ හැර අනිත් තැන්වල ඉන්න කිදුරියෝ කොරාගේ ගොදුරක් උනා....කිදුරියෝ ඇතුලු මුහුදු ජීවීන්ට තමා කෝරාගේ අවදානේ ගොඩක් ලැබුනේ...මේ ටික දවසට කෝරාට බයේ ජලජ ජීවීන් ගොඩක් හිටියේ හැන්ගිලා....
🔮 ආ...ඔය හතර දෙනා එනකල් තමා මන් හිටියේ...
මායාවෙන් අවි නිපදවන පන්තියට යද්දිම මැඩම් ලුසී කෑ ගැහුවේ මාර සෙනෙහසකින්...
🌹 ගුඩ් මෝනින් ලුසී මැඩම්...
🔮 එසේම වේවා...මම දන්නවා මගේ චූටි කෙල්ලො ටිකට මේ වෙනස දරාගන්න අමාරුයි කියල...ඒත් ඒකට හුරු වෙන්න ඕන පැටව්නේ...
🌻 ස්තූතියි මැඩම් අපිට මේ කරන උදව් වලට...
🔮 ඒක මගේ යුතුකමනේ දරුවෝ...
මේ හැම දෙයක් නිසාම සතුටු වෙන පිරිසකුත් හිටියා කිව්වොත් ඒක තමා ඇත්ත....ඒ රෙඩීස් & බෑඩ් බෝයිස්...ඉමෝගීස්ලා ගැන කිව්වොත්...අනේ මන්දා...
YOU ARE READING
Fantasy school with 4w✔️✔️
Fantasíaවැම්පයර් කෙනෙක්.... වෘකයෙක්.... කොටියෙක්.. සර්පයෙක්.... අපි 4w එහෙම කියන්නෙ අපි හතර දෙනාම පරිවර්තනය වුනාම සුදු පාට නිසා....මුලු ස්කූල් එකේම ගොඩක් ප්රසිද්ද කට්ටියක් තමයි අපි... කෙල්ලො හතර දෙනෙක්.... පලිගුවක් ..... ලොකු රහසක්..... Fantasy school with...